IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


'කොළඹ ආයතන රැසක විදුලි ජනන යන්ත්‍ර පාච්චියට'

(යොහාන් භාසුර)

දෛනික විශාල විදුලි පරිභෝජනයක් ඇති කොළඹ නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් කීපයක් ඇතුළු රාජ්‍ය ආයතන 10 කට ආසන්න සංඛ්‍යාවක් ස්වෙච්ඡාවෙන්ම එම ආයතනවල විදුලි ජනන යන්ත්‍ර පාච්චිය ආරම්භ කර ඇති බවත් ඉන් ජාතික පද්ධතියේ විදුලිය මොගාවොට් 100 ක් පමණ ඉතිරි කරගැනීමේ අවස්ථාව ලැබෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

විදුලිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්වය ජාතික ගැටලුවක් සේ සළකා එම ආයතනය කටයුතු කිරීම වඩාත් වැඳගත් බවත් ඒ සඳහා වන පිරිවැය ද එම ආයතන දරාගන්නා බවත් ජනක රත්නායක මහතා කීය. 



අදහස් (4)

'කොළඹ ආයතන රැසක විදුලි ජනන යන්ත්‍ර පාච්චියට'

Indika Wednesday, 16 February 2022 04:28 PM

ඒවාට ඩීසල් වලට යන වියදමත් රටට ඉතිරියක් වෙන්න ඇති. මොනවද මේවට අපි කියන්න ඕනේ. අඩුගානේ දැන්වත් පුනර්ජනනීය ශක්ති ගැන හිතන්න අදහසක් නැද්ද. ඒවා පිටරටින් ගෙන්වන්න බැරි නම් අපේ රටේ වත් හදන වැඩ පිළිවෙලක් කලොත් නරකද. අඩුම ගානේ තව අවුරුදු 5 කින් 10 කින් වත් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න.

:       0       0

JAYATH Wednesday, 16 February 2022 04:44 PM

බැලූ බැල්මට මේක හොද දෙයක් නමුත් ආයතය පැත්තෙන් පාඩුවක් මොකද තෙල් වලට යන වියදම සහ මේවගේ ජනක යන්ත්‍රයක් දිව්වම ඉක්මනටම නියමිත සේවා පැය ගණන් සම්පූර්ණ වෙනවා උදාහරණයකට කියනවනම් ප්‍රදානපෙලේ ආයතනයක් මගින් සපයපු 1000 කිලෝ වෝල්ට් ඇම්පියර ප්‍රමාණයේ සාමාන්‍ය ජනක යන්ත්‍රයක මේ සේවාවට වැය වන මුදල ලක්ෂ එකහ මාරක් විතර ඉතින් අවසානයේ ආයතනයට නම් ලාභයක් නැහැ මේක ආණ්ඩුවට තෙල් නැති හින්ද කරන උප්පරවැට්ටියක්

:       0       0

Widura Wednesday, 16 February 2022 04:53 PM

මට තේරුම් ගන්න බැරි. ඔය generator වලට ගහන්න තෙල් රටින් ඩොලර් දීල ගේන්නේ ඒවායේ අයිතිකාරයෝ ද කියලා.

:       0       0

Nihal Thursday, 17 February 2022 08:03 AM

මහජන උපයෝගිතා කොමිසම දන්න විද්‍යාව මාරයි! මෙයින් තවත් ඉන්ධන හිඟය උග්‍රවෙනවා. කොන්ද පණ තියෙන ඉංජිනේරුවන් මෙහි ආදීනව කියා දිය යුතුයි. මෙය ඇත්ත වශයෙන්ම ආර්ථික විද්‍යා සංකල්පයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site