IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මතුගම වෙඩි තැබීමකින් තිදරු මවක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බන්දු තඹවිට)

මතුගම බාලිකා පාරේ නිවසකට ගිණි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් තිදරු මවක එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිල්ෂානි පෙරේරා නමැති කාන්තාවකි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාව සැමියා සහ දරුවන් සමඟ නිවස තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු නිවස තුළට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි

මියගිය කාන්තාවගේ සැමියා වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී දරුවන් රැගෙන කාමරයකට කඩා වැදී දොර වසා ගෙන ඇති අතර පැමිණි සන්නද්ධ පුද්ගලයන් එම කාමරයේ දොරට ද වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි

ගිනි අවිය රැගෙන සන්නද්ධව නිවසට කඩා වැදුණු පුද්ගලයා නිවසේ ඒ මේ අත වෙඩි ප්‍රහාර රැසක් එල්ල කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි

මතුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

 



අදහස් (1)

මතුගම වෙඩි තැබීමකින් තිදරු මවක් මරුට

Bunny Preena Saturday, 19 February 2022 12:02 PM

බොහොම කණගාටුදායක පුවතක්... ඔය ආපු එවුන් මෝඩ චණ්ඩියෝ. නිරායුධ ගැහැණියකට වෙඩි තියන එක මහලොකු හපන්කමක් කියලා හිතන් ඇති.. වෙඩි තියපු ඝාතකයා අල්ලගෙන උගේ කටට පිස්තෝලයක් දාලා බලන්න තියෙන්නේ උගේ වීරකමයි, පිරිමිකමයි බලන්නට...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site