IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ස්කිපර් මුහුද මැදදී ධිවරයන්ට පහරදී පළා ගිහින්

(ඩි.ජී.සුගතපාල)

මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය එම්.ටි.ආර්.කැන්ගරෝ යාත්‍රාවේ ස්කිපර්වරයා යාත්‍රාවේ   ධිවරයින් හතර දෙනාට පහරදි වෙනත් යාත්‍රාවක නැගි පළාගොස් ඇති බවත් පහරකෑමට ලක්වු ධිවරයින් හතර දෙනා  කරාපිටිය රෝහලට ඇතුලත් කළ  බවත් වරාය පොලිසිය පවසයි.

ස්කිපර්වරයා සහ ධිවරයන් හතර දෙනා අතර යාත්‍රාව තුලදි ඇතිවු ආරවුක් හේතුවෙන් ස්කිපර්වරය මෙසේ පහරදි ඔවුන් මුහුදේ අතරමං කොට වෙනත් යාත්‍රාවක නැගි පලා ගොස් ඇති බවටත් අනාවරණයවි ඇතැයිද පොලිසිය පවසයි.

පහරකෑමට ලක්ව ඇත්තේ හබරාදුව තල්පෙ ප්‍රදේශයේ ධිවරයන් හතර දෙනකු වන අතර යාත්‍රාවේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (2)

ස්කිපර් මුහුද මැදදී ධිවරයන්ට පහරදී පළා ගිහින්

chandima Wednesday, 16 February 2022 07:09 PM

මෙව්වා නිකන් කට කහනවට කියන ඒවා නෙමෙයි කොල්ලෝ... අත්දැකීමෙන් දන්න දේවල් කියන්නේ...!

:       0       0

de silva Wednesday, 16 February 2022 11:04 PM

4 දෙනා එක්ක එකතුවෙලා ස්කිපර්ව මරලා මුහුදේ ගිල්ලුවද දන්නේ නැහැ... එක මිනිහෙක් කොහොමද මේ 4 දෙනාටම පහර දෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site