
(රංජන් කස්තුරි)
ලංකා විදුලිබල මණ්ඩයට අයත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිව මීට සුළු වේලාවකට පෙර හදිසියේ නතර කෙරිණි.
එම බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 163ක ධාරිතාවයක් අහිමි වන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
එම බලාගාරයේ නැප්තා නමැති ඉන්ධනවලින් විදුලිය ජනනය සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd