හොර කච්චේරියක් යක්කලින් අල්ලයි
විභාග දෙපාර්තමේන්තුව , රාජ්‍ය විශ්වවිද්‍යාල , රාජ්‍ය ආයතන , පෞද්ගලික විශ්වවිද්‍යාල , පෞද්ගලික ආයතනයන්හි විවිධ නිලතල මෙන්ම නම්ද සහිතව මුද්‍රා ව්‍යාජ ලෙස සකස්කර සහතික නිකුත් කළ බව කියන පුද්ගලයකු සමග විවිධ ආයතන සහ නිලධාරීන්ගේ තනතුරු සඳහා භාවිතා කරන මුද්‍රා 50 ක් ඇතුළු මුද්‍රණ යන්ත්‍ර කිහිපයක්ද අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සදහන් කරයි.