වාර්තා ගත සංචාරකයා පිලිගන්න කටුනායක චාම් උත්සවයක්
වැඩිම සංචාරකයන් පිරිස වූ 23,33, 795 ප්රමාණය අභිබවා යමින් මෙරටට පැමිණි 23, 33, 796 වැනි සංචාරකයා පිළිගැනීමේ චාම් උත්සවයක් කටුනායක ගුවන්තොටුපොළ ‘‘සිල්ක්රූට්‘‘ මගී පර්යන්තයේ දී අද උදෑසන සංවිධානය කර තිබුනි.