ගුවන් ප්රහාරවලින් ගාසා වැසියෝ 10,500 ක් මරුට
ඊශ්රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 10,500 පසු කර තිබේ. තවමත් හමාස් ග්රහණයේ ඊශ්රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ.