
(ගයාන් සූරියආරච්චි)
මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවතේ උත්සව ශාලාවක අද (17) ඇතිවූ ගින්නකින් දේපොළ හානි සිදුවී ඇති බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
ගිනි නිවන හමුදාවේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වූ අතර ජිවිත හානි කිසිවක් නොමැති බව පොලිසිය පවසයි.
එම උත්සව ශාලාවේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් එම ගින්න හටගන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd