රාජකාරියේ සිටියදී සහකාර ශාලාධිපති වරෙන්තුවකට අත්අඩංගුවට
මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සහකාර ශාලාධිපතිවරයෙකු ලෙස රාජකාරී කටයුතු කල ගුරුවරයකු, මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව, විවෘත වරෙන්තු ලබා සිටියදී, අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.