IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමලය සියයට 76යි

(අමදෝරු අමරජීව)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ  ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍රකාශ කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

තැපැල් ඡන්දය ගණන් කිරීම පස්වරුව 04.15 ට ආරම්භ වූ අතර සියලුම ඡන්ද පෙට් ලැබීමෙන් පසු අනෙකුත් ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව තේරීම් නිලධාරියා කීහ .

මේ වන විටත් ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින අතර මධ්‍යස්ථාන 318 ක ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසු ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.තැපැල් ඡන්ද ප්‍රතිඵල රාත්‍රි දහය වෙන විට ලබාදීමට හැකි බවද තේරීම් භාර නිලධාරිය විශ්වාසය පළ කළේය   



අදහස් (0)

ත්‍රිකුණාමලය සියයට 76යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site