
(අජිත්ලාල් ශාන්තඋදය)
පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය
ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 19185ත් ලබාගෙන ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 6616ක් ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4675ක් හිමි විය. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 500ක් ලබා ගත් අතර මහතා ලබාගත් අතර දිලිත් ජයවීර ඡන්ද 251 ලබා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර තැපැල් ඡන්ද අනුරට