IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මොණරාගල තැපැල් ඡන්ද අනුරට

(සුමති කුඩලිගම)

මොනරාගල දිස්ත්‍රික්  තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.

ඒ අනුව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානයක මහතා ඡන්ද  14050 ක් ලබාගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතාට 5733 ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ  මහතාට හිමිවුයේ ඡන්ද  3401කි.

නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද හිමි වුයේ 470කි. දිලිත් ජයසේකර මහතා ලබා ගනෙ ඇත්තේ ඡන්ද 89කි.

2019 වර්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 13754 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 6380කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 1340කි.



අදහස් (0)

මොණරාගල තැපැල් ඡන්ද අනුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site