
(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 4041 හිමි විය.
නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද හිමි වුයේ 543කි. දිලිප් ජයසේකර මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 259කි
2019 වර්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 19379ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් අතර 5782 ක් සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේය.
2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 2153කි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතර තැපැල් ඡන්ද අනුරට