(අමදෝරු අමරජීව, සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.
ඒ අනුව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානයක මහතා ඡන්ද 5480 ක් ලබාගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 4537ක් ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතාට 3630 හිමි විය.
නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද හිමි වුයේ 129කි.
2019 වර්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 5089 ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුයේ 7871කි. 2019 වසරේ අනුරකුමාර දිසානායක ලබා ගත්තේය ඡන්ද 610කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රිකුණාමලය තැපැල් ඡන්ද අනුරට