(එම්.සුසිල් පියන්ත)
රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔවුනට චන්දය නොදමා ආපසු යාමට සිදුවූහ.
අම්බලන්ගොඩ මාදම්පාගම සහ ඒ අවට ගාම නිලධාරීවසම් කිහිපයක ජන්ද දායකයන් රැසකටම මේ අකටයුත්තට මුහුණදීමට අද (21) සිදුවූහ.
ඔවුනගේ ඡන්ද පතිකාවේ හැඳුනුම්පත් අංකය වැරදියට සටහන් වී තිබුණ නමුත් එම පතිකාවේ නම නිවැරදි වුවත් ඡන්දය දීමට එම ජනතාවට එම චන්ද මධස්ථානයෙන් ඉඩ නොදුන් බව ඔවුහු පැවසූහ.
තමන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමට හා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිළි කරන බව මේ අසාධාරණයට ලක්වූ ජනතාව කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාට එහි සිටි ඡන්ද පොළ නියෝජිතයන් විමසා ඔවුන්ට ඡන්දය දීමට විරුද්ධත්වයක් නැත්නම් හා ග්‍රාම නිළධාරි කැඳවා විමසීමක් කර සාධාරණයක් කරන්න තිබුණා. එහෙම නැත්නම් ඉහළින් උපදෙස් ගන්න පුළුවන් කමක් තිබුණා. ඔවුන්ට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසා බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්...
ඔය දේවල් නිවැරදිව තියෙනවද යන බව කලින් බලා තහවුරු කරගන්න තිබුනෙ නැද්ද. එහෙම කරන්න කියල අනන්තවත් නිවේදන නිකුත් කරලත් තිබුනා නේද?
හිටපු මැ.කො. මේ මොකො?
අසාධාරණයි. රජයේ මුද්‍රණාලය වගකිවයුතුයි.