
(සිතුම් චතුරංග)
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ. සරත්චන්ද්‍ර මහතා පැවසීය.
වන්නි දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින් 128585 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන 152 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකෙරිණි.
ඡන්දය අවසන් වීමෙන් අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන වවුනියාව සෛවප්‍රකාශ බාලිකා විද්‍යාලය වෙත රැගෙන ඒම සිදුකළ අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සවස 04.30 වන විට ආරම්භ කරනු ලැබීය.
වවුනියාව සෛවප්‍රකාශ බාලිකා විද්‍යාලය වෙත ඡන්ද පෙට්ටි රැගෙන එනු ලැබු අයුරු ඡායාරූපයෙහි දැක්වේ.


2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වන්නි සියයට 69යි