‘එට්කා’ අත්සන් කළ පසු රටට ස්වෛරීත්වය අහිමියි
මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම සහ ශ්රී ලාංකිකයන් මෙරට සුළුතරය බවට පත්වීම නොවැළැක්විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.