
(පද්මසිරි ගාර්දියවසම් )
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .
සිදුකල සෝදිසි කිරීමකදී මෙම ජංගම දුරකථන සහ සිම්පත හමුවී ඇති අතර සොයාගත් ජංගම දුරකථන කුඩා ප්‍රමාණයේ ඒවා බව බන්ධනාගාරයේ ප්‍රකාශකයෙකු පැවසීය .
මෙම ජංගම දුරකථන තුනේ හිමිකරුවෙකු නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේලර් පොල්ගානවද? පඩිගන්නේ ආච්චිට හාල් ගරන්නද? ඒ අයත් සම්බන්ධ ඇති නේද?
මල්වානෙ ගෙදර වගේ - හිමිකරුවෙකු නැත.
ඕවා ඇතුළට ගෙනියන්නේ ජේලර්ලා මිසක් වෙන කවුද?