දේශබන්දුට තවත් සේවා දිගුවක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. 25 February 2024
මුහුණු පොතේ මිතුරු සාදයේදී නගරසභා සේවකයා හදිසියේ මරුට මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. 25 February 2024
ගුවන් යානා තුනක් ප්‍රමාදයකින් ගුවන් තොට උණුසුම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් හදිසි , ක්ෂණික වැඩ වර්ජනයක නිරත වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය . 25 February 2024
බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින් මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . 25 February 2024
ඉරාන හමුදාව පාකිස්තානයේ මෙහෙයුමක පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍රදේශයේදීය 25 February 2024
කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කමිටුවක් නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කළේය. 25 February 2024
නවල්නිගේ දේහය මවට දෙයි සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. 25 February 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි. 25 February 2024
කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ . 25 February 2024
නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාකාරවරයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 February 2024
රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිසිය පවසයි. 24 February 2024
මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි. 24 February 2024
ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගලික ශිෂයත්ව උපකාරක පංති ගුරුවරයකු බළපිටිය පාතමුල්ල ප්‍රදේශයේ දී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 24 February 2024
පුතාගේ පොරෝ පහරින් පියා මරුට පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි. 24 February 2024
පාඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) සිදු විය. 24 February 2024
මකරකු වැනි සතකුගේ පොසිලයක් වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. 24 February 2024
සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක් ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ ’ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත. 24 February 2024
මහබාගේ වෙඩික්කරු ඇතුළු තුනක් මාට්ටු මහබාගේ දි ඉකුත් දා වෙඩි තබා මස් කඩ හිමියකු මරාදැමීම සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 24 February 2024
ජනපති ගංගාරාම ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කරයි වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 24 February 2024
ලංකාවට තවත් ’’කප්’’ එකක් රාජ්‍ය ආදායමෙන් ණය සඳහා වැඩියෙන්ම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බව ලෝක බැංකුවේ සංවර්ධන දර්ශක අනුව පෙනීයන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 24 February 2024
කෝප් පුටුවක් රංජිත්ටත්? නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමද ඇතුළත් වීම විශේෂත්වයකි. 24 February 2024
කැස්බෑ බිත්තර 111ක් සමග අයකු අත්අඩංගුවට කැස්බෑ බිත්තර 111 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු කොස්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 24 February 2024
මහ බැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 කින් වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන කාරණය සම්බන්ධයෙන් එම බැංකුවේ ප්‍රධානීන් ළගදීම කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව ඇතුළු කමිටු කිහිපයක් තීරණය කර ඇත. 24 February 2024
කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 24 February 2024
තරුණයෙක් මුහුදේ සැඟ වෙයි තංගල්ල, මාවැල්ල ධීවර වරායේ නැංගුරම්පොළ ආසන්න මුහුදේ දිය නාමින් සිටි තරුණයකු දියේ ගිලී අතුරුදහන් ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 24 February 2024
පෙම්වතිය සමග හෝටලයට යන්න රොබරියක් දිලා බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි. 24 February 2024
බෙලිඅත්ත වෙඩික්කරුවන් ඩුබායි හිදි අත්අඩංගුවට? බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් ඌරගහ මයිකල් සහ බූස්සේ හර්ෂ යන දෙදෙනා සහ වෙඩි තැබීම සිදුකළ බවට සැක කෙරෙන දෙදෙනකු ඩුබායිහි දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි. 24 February 2024
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 24 February 2024
ගින්නෙන් සිව් දරු මව මරුට ආරච්චිකට්ටුව, කිරිවැල්කැළේ ප්‍රදේශයේ නිවසකට ගිනි ඇවිලීමෙන් එම නිවසේ වයෝවෘධ කාන්තාවක මරණයට පත්ව ඇති අතර ඇයගේ ස්වාමියා ගින්නෙන් බේරී දිවි ගලවාගන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 24 February 2024
වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක් ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21 වැනිදා) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 February 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025