IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්

(සුජිත් හේවාජුලිගේ)

පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා නොගෙන පවත්වාගෙන යන ව්‍යාපාර 272ක් රට පුරා පවතින බව විගණන වාර්තාවක සඳහන්වේ

ඇතැම් ව්‍යාපාර ආරම්භ කර වසර 21ට අධික කාලයක් ගතව ඇති බවද ඇතැම් ව්‍යාපාර ආරම්භ කළ දිනයක්වත් සොයා ගැනීමට නොහැකි බවද එහි දැක්වේ.

මෙම තොරතුරු සඳහන් වන්නේ මධ්‍යම පරිසර අධිකාරියට අදාළ විගණන වාර්තාවේය.



අදහස් (1)

රට පුරා හොර පාරේ යන ව්‍යාපාර 272ක්

Indika gampaha Friday, 18 October 2024 01:00 AM

පරිසර අදිකාරිය ලංකාවේ තියන ජරාම ජරා ආයතනයක්... ඕකට වඩා ජරා තැනක් තියනවා නම් අට පට්ටමට කියන්න... මෙරට ව්‍යාපාර ඇරඹීමට ඇති ප්‍රධාන බාධකයක් තමයි ඔය ආයතනයේ ඉන්න ඔලමොට්ටල නිලධාරින්. මෙතැනට නොගොස් ව්‍යාපාර කරන එක සාධාරණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site