රුසියන් ප්රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා
රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000 ක් සහ සිවිල් වැසියන් 10,000 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී කියයි.