
(අංජුල මහික වීරරත්න)
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.
ග්‍රාමීය, නාගරික සංවර්ධන හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත් කිරීම කර තිබේ.
ත්‍රිකුණාමලය දිසාපති හා අම්පාර අතිරේක දිසාපති ලෙස සේවය කර ඇති අසංක අබේවර්ධන මහතා වසර 30 කට අධික කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ කටයුතු කළ උසස් නිලධාරියෙකි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
Aruna Friday, 18 October 2024 01:18 PM
දැන් කව්ද පත් කරලා තියෙන්නේ? අසංක අබේවර්ධනද? චන්දන බණ්ඩාර ද?
ravinFriday, 18 October 2024 02:05 PM
පනින්නට පෙර සිතා බලන්න. මෙම වාර්තාව නැවත කියවා බලන්න.
Kapila Saturday, 19 October 2024 05:29 AM
සංගීත පුටු තරගයක් වගේ මාරුවෙනවා. අපි බලන් ඉන්නේ...