ඇඹිලිපිටිය පොලිසියේ හයකට එරෙහිව නඩුවක්
තම නිවස පිටුපස කානුවේ ගිණිඅවියක් සඟවා බොරු සාක්කි සෑදීම, ශරීරයට හෝ කීර්තියට හානිවන ආකාරයට චෝදනා කළැයි පවසමින් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව අගතියට පත් අයකු ගොනු කළ පැමිණිල්ල අගොස්තු මස 05 දින විභාගයට ගැනීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් දිලූම් ප්රනාන්දු මහතා අද නියම කළේය.