IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්

(යොහාන් භාසුර)

මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට නිල වශයෙන් භාරදුන්නේය.

විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. 



අදහස් (7)

සෞදියෙන් රටඉඳි කිලෝ 50,000 ක්

අප්පොච්චිගෙ බලකාය Tuesday, 28 January 2025 09:02 AM

ඔව්වා කන්න එපා. වඳ බෙහෙත් දාලා තියෙන්නේ. රට බේරා ගන්න තියෙන අන්තිම අවස්ථාව නිසා මීළඟ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දෙන්න.

:       13       13

Bunny Preena Tuesday, 28 January 2025 10:29 AM

ලංකාවේ පල්ලියට බෙදා හැරියට පස්සේ ඒ පරිත්‍යාගයන් නිසි පරිදි බෙදන්නේද කියලා බලන්න කෙනෙක් නෑ. පල්ලියට සීමිත පිරිසක්ම ඒ රට ඉඳි බෙදා ගන්නේ, ඔවුන් ඒ තරමටම අවංකයි. නිහතමානීයි. ප්‍රාදේශීය දුප්පත්, අසරණ වෙසියන්ට ඒවා ලැබෙන්නේ නැහැ. නමුත් පරිත්‍යාග වශයෙන් ලැබුණු ඒ රට ඉඩම පල්ලිය අවට කැදවලා "Not for Sale" ලේබලයක්වත් සමාගමට විකිණීමේදී දැමීමට තිබෙනවා බලන්න පුළුවන්.

:       2       5

fairoos Tuesday, 28 January 2025 11:17 AM

මේවා හැම වසරේම ලැබෙන දේවල් බොහොම ස්තූතියි

:       3       4

Fox Tuesday, 28 January 2025 11:58 AM

දුප්පත් අසරණ වුණත් උන්ට මොකට රටඉඳි දෙනවද Bunny? ඕවා කාලා උන්ගේ තෙල්මන්ද තව මෝරන එකයි වෙන්නෙ.

:       0       2

harsha Tuesday, 28 January 2025 12:23 PM

ලංකාවට ලැබෙන සියලු පරිත්‍යාග බලධාරින් විසින් ගසා කන බව සෞධියේ අය දන්නේ නැද්ද

:       0       1

Surain Tuesday, 28 January 2025 03:09 PM

පැලවත්තේ ගිණුමටත් ටිකක් දාගනිවිද?

:       3       1

සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:39 PM

රටඉඳි කාපුවහම පුරුෂ ශක්තිය වැඩිවෙනවා ! අත් දුටුවයි, ප්‍රත්‍යක්ෂයි ! ඕනේනම් අපේ හරිනිගෙන් අහලා බලන්න !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site