ලෝකයේ නැව් හැදුවේ නැංගුරම්ලා තියන්න නෙවෙයි ලෝකයේ නැව් නිර්මාණය කළේ නිකන් ඔහේ නැංගුරම්ලා තැබීමට නොවේ යැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 1 year ago
ක්‍රීඩිකාව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි ලතින් ඇමෙරිකාවට අයත්, පරුගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, 20 හැවිරිදි පිහිනුම් ශූරිය ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ. 1 year ago
පාකියසෙල්වම් අරියනේත්‍රන් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතිකයන්ගේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාකියසෙල්වම් අරියනේත්‍රන් ඉදිරිපත් කරන බව යාපනයේ සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අද ( 8) නිවේදනය කළේය. 1 year ago
හෙල්මට් නැතුව ගියාට පොලිසියෙන් ගුටි පූජාවක් පයාගල පොලිසියේ රථවාහන අංශ නිළධාරින් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය . 1 year ago
රට වැටුණු හැම විටම ගොඩදැමීමේ රනිල් ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 1 year ago
රත්නපුර රෝහල් දෙකක සී.ටී යන්ත්‍ර කොටඋඩ රත්නපුර ශික්ෂණ රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේ සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙක අකර්මන්‍යවී ඇති හෙයින් කඩිනමින් එම යන්ත්‍ර නවීකරණය කර දෙන ලෙස ඉල්ලීමක් කරන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 1 year ago
ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට බෝම්බ ගහන්න හැදූ දෙදෙනක් කොටුවෙති ඇමෙරිකන් පොප් ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත ප්‍රසංග මාලාවක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනකු ඔස්ට්‍රියා ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය පවසයි. 1 year ago
“ගාසා හි ළමා අරමුදලට” ඇමරිකා ඩොලර් පන්ලක්ෂ අනූදහසක් “ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු කෙරිණි. 1 year ago
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය. 1 year ago
වෛද්‍ය පනත් කෙටුම්පත සම්මතයි වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද සංශෝධන සහිතව සම්මත විය. 1 year ago
‘නාමල් කලබල වුණා වැඩියි‘ ‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට තරග වැදිමට ගත් තීරණය දේශයටත්,කාලයටත් යන දෙකටම හොද නැහැ. හදිස්සි වුණා, කලබල වුනා වැඩියි‘ එම තීරණය කාලෝචිත නොවන එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. 1 year ago
රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක් රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago