
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දමිළ අලුත් අවුරුදු උළෙල, ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්විණි.
ශ්‍රී ලාංකීය ජනතාවට නවමු අත්දැකීමක් ගෙනදීමේ සහ කිමිදුම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සංවිධානය කළ දිය යට අලුත් අවුරුදු උළලේ දී, ආහාර පිසීම සංඛේතවත් කිරීමේ අංග, ජන ක්‍රීඩා ඇතුළු සංස්කෘතිකාංග සාර්ථකව සිදු කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd