
(ෂේන් සෙනෙවිරත්න)
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහවැලි නදීයේ විශාල ජල කඳක් පහළට ඇදෙමින් තිබියදී කටුගස්තොට පහළම මතින් එම තරුණිය සියදිවි ආනි හානිකර ගැනීමේ අරමුණින් ගඟට පැන ඇති අතර එම අවස්ථාවේදී කටුගස්තොට පහළම අසල රථවාන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් 103984 හේරත් මහතා තම නිල ඇඳුම පාලම උඩ තබා මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබේ.
තම ජීවිතය ගැන ද නොසිතා කොස්තපල්වරයා ගඟට පැන තරුණිය ගොඩට ගෙන රෝහල් ගත කොට ඇති අතර කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
සංජීව Friday, 11 April 2025 12:09 PM
අනිවාර්යයෙන්ම මෙතුමාට උසස් වීමක් ලබා දෙන්න. මෙවැනි නිලධාරීන් පොලිස් සේවයේ ඉහළට යාමට සුදුසුම අයයි.