(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPE), රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPA), රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (CoPF) යන කාරක සභාවලින් ලබාදී මෙතෙක් ක්‍රියාත්මක නොවුණු සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සමාලෝචනය කිරීම සඳහා වූ කාරක සභාව ඊයේ (9) නියෝග කළේය.
මේ අතර මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ දී දුන් නිර්දේශවලින් 80කට අධික ප්‍රමාණයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි එම කාරක සභාවේදී ඊයේ (9) තොරතුරු අනාවරණය විය.
මෙම තොරතුරු අනාවරණය වූයේ එම කාරක සභාව එහි සභාපති අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැතිසභා කමිටු තීරණවලට පණ දෙන්න මාසයක් කල්දෙයි