අයියා මලෝ කුඩු බොන්න සතියකට ත්‍රිරෝද 10ක් උස්සලා මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 1 year ago
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 1 year ago
බංගලාදේශ අගවිනිසුරු ශිෂ්‍ය ව්‍යාපාරයට බියේ පැන යයි පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. 1 year ago
පුද්ගලික අංශයේ සේවකයන්ට සුභ ආරංචියක් ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 1 year ago
විජයමුනිගේ සහාය රනිල්ට හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. 1 year ago
ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) සවස 5.48 ට යෙදෙන සුබ මූහුර්තියෙන් වීදි සංචාරය කිරීම ඇරඹීය. 1 year ago
ජනපතිවරණයේ ඡන්ද ලකුණු පිටවේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඡන්ද ලකුණු හඳුන්වාදෙමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 1 year ago
සජීවී මසුන් - ඉබ්බන් ගුවන් තොටුපළේ දී අල්ලයි සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් සහ ඉබ්බන් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (10) පැවසීය. 1 year ago
නාමල් - සුමන්දිරන් අතර හමුවක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය. 1 year ago
පොහොට්ටුවේ රනිල් පිලෙන් අලුත් පක්ෂයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 1 year ago
මස්කෙළියේ අනතුරකින් දෙකක් මරුට මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. 1 year ago
ජනපති සඳුදා පඩි පාලක සභාව කැඳවයි වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 1 year ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago