
(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මේ අය තමන්ගේ පක්ෂයේද නැත්නම් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයේද කියා තෝරා ගැනීමට පවා අපහසු වන අවස්ථා ඇතිවූ බව ඔහු සඳහන් කළේය.
ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර පාර්ලිමේන්තු පැමිණි තම පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් 159 අතුරින් බහුතරය ජාතික ජනබලවේගය නියෝජනය කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඳුනන්නේ නැති හේතුව. වරද කාගෙද?
ලාල් මහතා කියන දේ මාලිමාවේ ගොට්ටන්ට තේරෙන්නේ නැහැ. අමු මැට්ටන් සෙට් එකක් ඉන්නේ. ඔවුන්ට සිංහලත් බැහැ.
ජනාධිපතිව අඳුනනවද? එහෙනම් ඒ ඇති.
ඔය අටමගල වලින් වැඩක් නෑ. ඊශ්‍රායලය එක වැවක් තියන් යුරෝපයටම ආහාර දෙනවා. ඒ වගේ තැනකට රට ගේන්න. රටට දරුවන් වදන්න ඉන්න කෙල්ලෝ ටික ගාමන්ට් වල කෙට්ටු වෙන එක නතර කරන්න.
පුනරුදයේ මාලිමාවෙක්...
ලාල් මහත්තයයෝ. අපිටත් ඔය ප්‍රශ්නයම තියෙනවානේ. කාඩ් එක කුඩු කරගත් නෝනලාත් ඉන්නවා...
නාකි වෙනකොට ඔහොම තමයි.
අඳුනන්නේ නැතිනම් ... අඳුන ගන්න. කොලේක ලියාගන්න බැරි... බයිලා කියන්නේ නැතිව.
ඔබේ අවංක භාවයේ අනන්‍යතාවය දිගටම රැකගන්න නම් කොට්ටහච්චි වගේ මන්ත්‍රීවරියන් වරුන් නොහඳුනන ගානට ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. ස්තුතියි..!
ඒක නොකියා ඉන්න එපායෑ...
නායකත්වයට කොහෙත්ම නොගැලපෙන අන්තිම සවුත්තු කතාවක්...!
ඔය නාලිකාවලට කතා කොරනකොට අරක්කු නොබී කතා කරන්න ඕනෑ. මොනවාද මේ කියන්නේ?