අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යාපනයෙන් සොයා ගනී යාපනය මණියන්තොට්ටම් ප්‍රදේශයේ සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 4ක් සොයා ගැනීමට යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් සමත්වී තිබේ. 25 November 2018
කතානායක නීතියට කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතු වලින් ඉවත් වෙනවා කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අනුව කටයුතු කරන තුරු පාර්ලිමේන්තු කටයුතුවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 23 November 2018
රටේ තත්ත්වය ගැන පැය හතක විවාදයකින් පසු පාර්ලිමේන්තුව කල් තැබේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් පසු නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වැනි දා පස්වරු 1 වන තෙක් කල් තබනු ලැබීය. 23 November 2018
ඩොලරය 180 ත් පනී මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (23) රුපියල් 180 සීමාව ඉක්මවා ගියේය. 23 November 2018
සල්ලිවලට මහින්දගේ ආණ්ඩුවට කතා කළ උදවිය ගැන රංගේ බණ්ඩාර මැතිසබේදී හෙළි කරයි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය. 23 November 2018
විදෙස් ණය ගෙවීමට මහජන - ජා.ඉ.කිරීමේ බැංකුවලින් ඩොලර් මිලියන 1000 ක් ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසීය. 22 November 2018
අලුත් කතානායකවරයකු සමඟ අලුත් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යනවා “අපි මහ ඡන්දය තියන්නේ 2020දීයි. මුලින්ම තියන්නේ පළාත් සභා ඡන්දයයි” යි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 22 November 2018
‘කරුණු හරි හැටි නොදැන කතා කරන්න එපා‘ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද(22) උපදෙස් දුන්නේය. 22 November 2018
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 21 November 2018
මැතිසබේ මහජන-ප්‍රභූ ගැලරි සිකුරාදා වැසෙයි සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ. 21 November 2018
සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බලහත්කාරයෙන් බලයේ සිටින රජය පලවා හැරීම සදහා ජාත්‍යන්තර රටවල් මැදිහත් වී කටයුතු කළයුතු යැයි දෙමළ ජාතික සන්ධානය මෙරට විදේශීය තානාපතිවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටිති. 21 November 2018
අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 21 November 2018
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය දීමේ සාකච්ඡාව කල් දමයි ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල් දමා ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. 21 November 2018
විදෙස් ආයෝජකයන් බිලියන 30 ක් වෙළඳපොළෙන් ඉවත් කරගනී විදෙස් ආයෝජකයන් ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. 20 November 2018
පාර්ලිමේන්තුව 23 වැනිදා තෙක් කල් තැබේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්විය. 19 November 2018
පාර්ලිමේන්තු ගැලරිය මහජනතාවට වසා දමයි පාර්ලිමේන්තු ගැලරිය අද (19) මහජනතාව සඳහා විවෘත නොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 19 November 2018
සර්ව පාක්ෂික හමුව විසඳුමකින් තොරව අවසන් රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැති සර්ව පාක්ෂික හමුව එකඟතාවකින් තොරව අවසන්වූ බව වාර්තාවේ. 18 November 2018
ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවනු ලැබ තිබේ. 17 November 2018
දෙමළ ජාතික සන්ධානය අද ජනපති හමුවෙයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 17 November 2018
විශ්වාස භංගය දෙවැනි වරටත් සම්මතයි මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ ගෙන ආ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව දෙවැනි වරටත් සම්මත වුණු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 16 November 2018
කිසිම හේතුවකට පාර්ලිමේන්තුව කල් නොතබන බව ජනපති කියයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය කිසිම හේතුවක් නිසා කල් නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් පණිවිඩයක් නිකුත් කරමින් කියයි. 16 November 2018
මල්වතු මහ නාහිමියෝ ජනපතිට ලියති ව්‍යවස්ථානුකුලව දේශපාලන සදාචාරයන් සංරක්ෂණය කරමින් ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සුදුසු නිසි පියවරක් ගන්නා ලෙස දන්වමින් මහා විහාරවංශික ශ්‍යාමෝපාලික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. 16 November 2018
විශ්වාස භංගය හෙට යළිත් - බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. 15 November 2018
ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්සත් ජාතික පෙරමුණේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් මේ අවස්ථාවේදී ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙමින් තිබේ. 15 November 2018
පාර්ලිමේන්තුව හෙට යළි කැඳවයි පාර්ලිමේන්තුව හෙට (16) පස්වරු 1.30ට යළි කැඳවීමට මීට ස්වල්ප වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව කතානායක මාධ්‍ය අංශය පවසයි. 15 November 2018
මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් සහිත විරෝධතා ලිපිය ජනපතිට යවයි අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී බවට, මන්ත්‍රීවරු 122 දෙනෙකුගේ අත්සන් ලේඛනයක් සහිත ලිපියක් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ජනාධිපතිතුමා වෙත යොමු කරන බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි. 14 November 2018
දැනට ඇති ආණ්ඩුවට බහුතරය නෑ දැනට ඇති ආණ්ඩුවට බහුතරය නැති බව පෙනී යන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට උදේ 10 දක්වා කල් තැබිණි. 14 November 2018
අගමැතිට එරෙහිව ජවිපෙන් විශ්වාස භංගයක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇත. 14 November 2018
අගමැති පුටුව මහින්දට පැවැති පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වරප්‍රසාද ඇතුළු අගමැති ආසනය ලබා දීමට පක්ෂ නායකවරු එකඟතාවකට පැමිණ තිබේ. 14 November 2018
ජනපතිගේ ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවයි පාර්ලිමේන්තුව විසිරුවමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 තෙක් තාවකාලික අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 13 November 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026