IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)
 
ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි.
 
මොවුන් වැල්ලම්පිටිය වෙලේවත්තේදී යක්කල ප්‍රදේශයේ ලැගුම්හලක සැගව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (2)

ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි

amila peiris Thursday, 05 September 2019 08:36 AM

එක නඩුවකට අදාලව බන්දනාගාර ගතවී එලියට ඇවිත් ටික දවසකින් තවත් එවැනිම සහාසික අපරාධයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වරදේ සොබාවය අනුව තියන දඩුවම් යල්පැන ගිය හෝ ප්‍රමාණවත් නොවීම රටේ අපරාධ ඉහල යාමට එක හේතුවක්. කියල වැඩක් නැ අපේ නිතිය ගැන අපරාදේ කියන්න බැ අපරාධ කරයනේ පහසුවට හදපු නීතියක් රටේ තියෙන්නේ

:       0       0

mahinda Thursday, 05 September 2019 08:55 AM

කුඩු අන්ජු අත්අඩංගුවට නොගන්නෙ මොකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17880 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10693 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 154 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 50 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site