පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියට අලුත් ඇමතිවරු ඇතුළත් කෙරේ නව කැබිනට් මණ්ඩලය පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් තිබෙන බව එහි නිලධාරියෙක් පැවසීය. 7 years ago
විපක්ෂ නායක අගමැති සමඟ සාකච්ඡාවක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්වේ. 7 years ago
අර්ජුනට ඇප කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතාට ඇප ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය. 7 years ago
අගමැති මහින්ද වැඩ බාරගනී නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය. 7 years ago
සේවකයින් වර්ජනයේ-තෙල් බෙදාහැරීම නවතී ඛනිජතෙල් සේවකයින් ඉන්ධන බෙදා හැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට වැඩ වර්ජනයක් අරඹා තිබේ. 7 years ago
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට - දෙදෙනෙකුට තුවාල දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් තිදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. 7 years ago
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයට අත්සන් ගැනීම අරඹයි ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට අත්සන් ලබා ගැනීම අරඹා ඇති බව එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අද (28) පැවසීය. 7 years ago
ගෝඨාභයට ආරක්ෂක ලේකම් තනතුර මීළග ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කපිල වෛද්‍යරත්න මහතා කටයුතු කරන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේදී වැඩ බාරගැනීමට නියමිත බවද දැනගන්නට ඇත. 7 years ago
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 7 years ago
පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 7 years ago
මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේය. 7 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago