රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ.
දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී
asanka Friday, 20 September 2019 04:34 AM
අද නම් අපට වෙනසේ සැප හොඳින් දැනිණි.
රවින් Friday, 20 September 2019 04:40 AM
වර්ජනය ? කඩාකප්පල්කාරී ක්‍රියාවන් ?
gongoda Friday, 20 September 2019 08:05 AM
එසේනම් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවකි. මොහු වහා අත්අඩංගුවට ගෙන නීතිය කියාත්මක කරනු.
Dinesh Friday, 20 September 2019 05:00 AM
ඇයි කෝච්චියේම යන්නේ. අඩු මිලට කාර් දෙනවනේ.....
ගප්පියා Friday, 20 September 2019 05:30 AM
අකුරට වැඩ කරන දවසටම දුම්රිය සංඥා පද්ධතිය අක්‍රියවීම. ඉන්න හිතෙන රටවල් වල හැටි මගේ හිතේ.
Ruhunu Friday, 20 September 2019 05:37 AM
මම නෙලුම් කුලුන සෑදීම ගැන සතුටු වෙමි. ඒ වගේම රටේ සෑම පුද්ගලයෙකුටම අවශ්‍ය වන මෙවැනි දේවල් ගැනත් සිතිය යුත. නිසි නඩත්තුවක් නැතිකමින් මිනිස් ජීවිත වුවද නැතිවිය හැකියි. මේකෙන් දිනපතා රාජකාරියට යන සේවකයන් කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද ?
SiriFriday, 20 September 2019 04:49 PM
නෙළුම් කුළුණ අත්‍යාවශ්‍ය වූ එකක්ද? කොළඹ කොච්චර ටීවී/ කමියුනිකේෂන් ටවර් තිබුණද? කොච්චර ඈතකට විකාශනය කළාද?
Gamage Friday, 20 September 2019 07:41 AM
අසංක මහත්තයෝ මේක වෙනසේ සැප නෙවෙයි . අලුත් වෙනසකට අර අඳින අයගේ සැලසුමක සැප. මෙවැනි සැපක් දීලා හරි වෙනස වෙනස් කරන්නයි හදන්නේ. එතකොට සැප කනෙන් බේරේවි.
Kumar Saturday, 21 September 2019 02:42 PM
දුම්රිය ප්‍රමාදය ගැන කතා කරනවිට අපගේ මිතුරෙක් කිව්වේ මග නතරවී තිබුන දුම්රියක රියදුරාට යම් කිසි පිරිසක් පහර දුන් වගයි. මට තේරුම් ගන්න බැරි මේ වැනි ක්‍රියා කරන්නෙ මොනවගේ අයද කියා ? එවැන්නක් සිදුවුණා නම් සියලුදෙනාම ඒ ක්‍රියාව හෙළා දකින්න ඕනෙ. තම දුම්රියට ඉදිරිපසින් තව දුම්රිය කිහිපයක් තිබෙන විට ඉදිරියට යන්නේ කොහොමද?