පාස්කු ඉරිදා පිපිරීම් වලට 24 ක් අත්අඩංගුවේ
සාමාන්‍ය පුද්ගලයන් 207 කට මරු කැඳවමින්, කතෝලික දේවස්ථාව සහ සංචාරක හෝටලවල කෙරුණු බෝම්බ පිපිරවීම් සම්බන්ධයෙන් 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. ආරක්ෂක සේවා බලධාරීන් අද (22) උදෑසන මෙමතොරතුරු හෙළිදරව් කර ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.