(රංජන් කස්තුරි)
යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
යුද ජයග්‍රහණය එක පක්ෂක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බවද, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
එම නිසා යුද්ධය හෝ යුද ජයග්‍රහණ හෝ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාවිත නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයිද හෙතෙම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න එපා .. ඒගොල්ලෝ වෙන මොනවා කියලා ඡන්දෙ ගන්නද?
අනේ අපොයි. එක්කෙනෙක් දිනන්න යන්නේ ඕක විකුණලා නේද? දැන් ඉතින් මොකද වෙන්නේ? ඒ විතරක්යැ. මෙහෙමත් කීවා නේද? " ආගමික පුද පූදා පැවැත්වෙන, උත්සව පැවැත්වෙන පූජාභූමිය තුළ දේශපාලන කතා පැවැත්වීම, බෝධි පූජාවලදි ධර්ම දේශණා, දේව මෙහෙයන්වලදී, දාන අවසානයේ දෙන ධර්ම දේශනාවලදී අර අපේක්‍ෂකයාට ඡන්දෙ දෙන්න අරයා හොඳ නෑ වගේ හෝ දේශපාලන කතා පැවැත්වීම ආගමික නායකයින් විසින් කිරීම සපුරා තහනම්... එය ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තරම් බලවත් වරදක්... එමෙන්ම එවැනි ස්ථානයකට සහභාගි වන තේරී පත්වන අපේක්‍ෂකයාට එම ධුරය අහෝසි වීමට හේතුවක්. එම දේශනාවලට මාධ්‍ය විසින් ප්‍රචාරය දීමත් නොකළ යුතුයි.. ඒක අයුතු බලපෑම් යටතේ වැටෙන්නේ... මෙයට හේතුව ආගමික නායකයින්ට මහජනයාට බලපෑමක් කිරීමට ඇති හැකියාවයි" දැන් අපට තියෙන්නේ මේවගේ දේවල් දැක්කොත් ඒවා පටිගත කරලා නැත්නම් පින්තුර අරගෙන ඒ සාක්ෂි අදාළ බලධාරීන්ට ඉදිරිපත් කරන එකයි. එතකොට බලාගන්න පුළුවන් ඕකත් අර "කතාව දෝලාවෙන් යන්නේ කකුල් දෙකෙන්" ජාතියේ කතාවක්ද කියලා...
ඒ කියන්නේ සරත් ෆොන්සේකාව දම්මලා කරන්න හිතපු දේ හරියන්නේ නැහැ. අර ආරක්ෂාව බාරදෙනවා කියපු ටොපිය ආපසු ගනීවිද?
අර අලිමංකඩ - පාමංකඩ, කිලිනොච්චි - මැදවච්චි, තොප්පිගල කැලෑව, ඕන ගොනෙකුට කරන්න පුලුවන් යුද්දෙ, ශ්‍රී ලංකා යුදහමුදාව යුද අපරාධ කළ බව ජිනීවා වලදි පිළිගත්තා, රණවිරුගාය යනාදී නින්දිත හා වසල බස් දෙඩූ අයටත් යුද ජයග්‍රහණය අයිතිද? 1 වෙනි විජයබා රජතුමාගේ පනාකඩුව සන්නස කියවන්න...
රාජපක්ෂලාට ඕවා අදාල නැහැ. ඔවුන් කවදත් නීතියට ගරුකලේ නැහැ...
පාස්කු ප්‍රහාරය ගැන කතාකරන්නත් එපාද?
ගුලියක් කාලා වගෙයි..
කරපු දේවල් කියන එක වරදක් !. නොකරපු දේවල් කියන එක හරි...! 30 අවුරුදු ත්‍රස්ත යුද්ධය අවසන් කිරීම මෝඩවැඩක්... ඒ තුවාලය හොඳ කරගත්තේ ඇයි? මහබැංකු හොරකම මතක් කිරීම තහනම්... ඒවා මුළු ජාතියටම අයිති දේවල්. නියමයි... ඔහොම යං..!!.
එහෙම තහනමක් පනවන්න මැතිවරණ කොමසාරිස්ට නීතියෙන් බලයක් ලැබී නෑ. ඔහු පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බව දැන් පැහැදිළියි.. ඒ නිසා ඔහුගේ මෙම තීරණයට විරුද්ධව නඩු පැවරිය යුතුයි..
යුද්ධය විකුණමින්, රණවිරුවන්ව නින්දිත ලෙස ගරහමින්, රටේ ජාතිවාදය වපුරමින්, ජනතාව අපහසුවට පත්වෙන වර්ජන රැල්ලක් දියත් කරමින් අන්තවාදීන්ට කිරි පොවමින් කරන දෙබිඩි රංගනය ගැන ජනතාව දැනුවත්. මේ රට ජාති ආගම් වශයෙන් පමණක් නොවේ, මහා සංඝරත්නය පවා බේද කරමින්, තක්කඩි දේශපාලනය, සියලුම ආගමික ස්ථාන තුළට රැගෙන යමින් කෙසේ හෝ බලයට පැමිණ මේ රට මංකොල්ල කෑමට උත්සාහ දරන දේශපාලන පක්ෂය ගැන මේ මුළු රටේම වෙසෙන බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන හමාරයි. මේ කිසිදේකට නොසැලී සිටින බුද්ධිමත් ජනතාව අවශ්‍ය වෙලාවට නිසි තීන්දුව ගනියි. එතෙක් ඕනෑම නාඩගමක් නැටීමට ඔවුන්ට අයිතියක් ඇත.
මැ.කෝ. යේම සිංහයෙක් වුණාවද්ද? එහෙම බලනවා නම් රටේ සංවර්ධනය ගැනවත්, මාර්ග පද්ධතිය ගැනවත්, ඔය පෙට්ටි ගෙවල් හදපුවා ගැනවත් කතාකරන්න බැරිවෙන්න ඕනෑනේ.... මොකද ඒ දේවලුත් තනියම කරන්න බැහැනේ? අනේ මෙහෙම නරි නාටක, පට්ට බයවිල්ලක්නේ වෙලා තියෙන්නේ...
තව ටික දවසකින් කියයි අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කරන්න එපා කියලා. මොකද අර "සදාදරණීය පුතුගේ" O/L ෆේල් සහතිකයෙනුත් මාර මඩක්නේ කන්නේ...
යුද්ධයේ කුරීරු බව පක්ෂ, ආගම්, ජාති බේදයකින් තොරව අපි හැමෝම දන්නවා. ඉතුරු ටික ඉතිහාසයට පමණක් තියලා ඉදිරියට යමු. ආයේ කවදාවත් ඒ අතීතය පරම්පරා ගණනාවකට මේ රට තුළ ඇති නොවේවායි ඉතසිතින් පතමු.
යුද්ධයට නායකත්වය දීපු උදවිය ඒකෙ ගෞරවය ගත්තට කිසිම ප්‍රශ්නයක් නැත. එහෙම ගත්තොත් කිසිම සංවර්ධන කටයුත්තකුත් කියන්න බැහැනේ.. ඒවත් හැමෝටම අයිතියිනේ. එතකොට කලින්කල කිසි දෙයක් කියන්න බැරිවෙනවා. එහෙම ගත්තොත් කලින් කල දේවලින් තමයි දැන් කරනවයි කියන දේවල් විශ්වාසය මැනගන්න පුළුවන්... නැතිනම් ඕනෑ කෙනෙකුට පුළුවන්නේ නිකන් හිතට එන විකාර කියවන්න. හිතට එන පොරොන්දු දෙන්න. මැකෝගේ ඔලුව අවුල් වෙලාද? නැතිනම් කාටහරි කඩේවත් යනවද රෙදි නැතුව..?
ඊයෙත් ක්ලේමෝ බෝම්බ දෙකක් අහු වුණා. මේවා අර බූරුවයි, මෝඩ තාත්තයි, පුතයි වගේ නස්රුදින් කතා. අන්තිමේ තාත්තයි පුතයි බූරුවව කරේ තියාගෙන යන්නත් වුණා. මේ වගේ ගොන් ප්‍රශ්න ඇවිත්. හරියට ගමනවත් යන්න බැරි වුණා. අපි ගමු රටේ ආර්ථික දියුණු /නොදියුණු බව ඒකත් එක පාර්ෂවයකට අයිති දෙයක් නෙවෙයිනේ... ඒ නිසා ඡන්දෙ කාලේ ඒ ගැන කට අරින්න බෑ. කුඩු ව්‍යවසනය නැති කිරීම ඒකත් කාටත් අයිතියි. තව බලමු, රටේ නීතිය කඩා වැටීම ඒකත් කතා කරන්න බැරි මට්ටමේ තියෙන්නේ, මේ විදියට. රටේ විදේශ සංචිත දිය කරලා ඡන්ද කටේ ඩොලර් එකට, රුපියල දියවෙන්න නොදී රට හිඟමනට දාන, පාලක පක්ෂයේ විනිමය ගොන්කම්... එ්කත් හබක්.... හැමෝටම බලපානවනේ. යුද්ධය වගේ තව එකක් තියෙනවා. අවුරුද්දකට 30,000ක් විතර මැරෙන.... ඒ තමයි මාර්ග අනතුරු. ඒවා අඩු කරනවා මං බලයට ආවොත් කියලා කියන්නත් බෑ. ඒකත් එකෙක් දෙන්නෙකුට නෙවෙයි.. මුළු රටටම බලපානවනේ... රෝසි සේනානායක නගරාධිපතිතුමිය මිලියන 4-5 වැයකරලා එයා මළපහ කරන ටොයිලට් එක රෙපෙයාර් කරපු එකනම් වේදිකාවල් දෙදරන්න කතා කරන්න පුළුවන්... මොකද ඒක අපි කාටත් අදාළ නෑනේ... රෝසිට විතරක් අතිශය පුද්ගලිකයි. නස්රුදින් කතාවේ බුරුව අයිති තාත්ත ආයිම ඉපදිලා වගේ ලංකාවේ...
ප්‍රචාරණ වලට බැරි වුණාට ඒ ජයෙන් ජීවිත ලබපු මිනිස්සුන්ට ඒ ගැන කතාකරන්න පුලුවන්... ඒක බලෙන් අමතක කරන්න හදන කුහකයොයි... අමතක කරවන්න හදන දේශපාලුවොයි මොනවා කීවත් ඇත්ත හංගන්න බෑ...
දැං මෙයාට අර පුතාණන්ගේ සෙට් එකයි, ලප කුමාරගේ කට්ටියයි ගහන මඩ පාරවල් පේන්නැද්ද යුද ජයග්‍රහණයක් අල්ලන් නහින්න හදන්නේ? ඒක සමස්ත ජනතාවටම අයිතිනම් එදාමෙදාතුර දේශපාලකයන් ජනතා මුදලින් කරපු සියලු දේ ජනතාවට අයිතියි.. එහෙනම් ඒ සියල්ල ප්‍රචාරණය නොකළ යුතුයි කියලා ප්‍රකාශ කරන්න ඕනෑ.. අර එයාගෙ අප්පොච්චා කරපු දේවල් පවා මාකට් කරද්දි අනිත් අය තමන් කරපු දේවත් නොකිය ඉන්න ඕනද?
යුද ජයග්‍රහණ යොදාගැනීම තහනම් නම් යුද පරාජය යොදාගැනීමද තහනම් කළ යුතුයි.
කණගාටුයි ඇත්තටම මේ වගේ පුවත් දකිද්දී. කරපු වැඩකුත් නැතුව යකඩ මිනිහගේ මළකඩ කඩන්න කෝටි ගණන් වැය කරලා දැන්වීම් දානකොට හොඳයි. පෙට්ටි පෙට්ටි ගෙවල් හදලා තමන්ගේ හෙංචයියන්ට බෙදලා රට පුරා පෝස්ටර් කටවුට් ගහලා ඊට වැඩි ගාණක් වියදම් කරලා දැන්වීම් දානකොට මැකෝ නිදාගෙනද හිටියේ?
මැතිවරණයක් තියාගන්නට බැරිව කෙකර ගගා ඉඳලා දැන් යන්තම් ඡන්දයක් ආපුවම සිංහයා වෙලා... කොහේ තියෙන නීතියද මේ දාලා තියෙන්නේ? තව ටික දවසකින් කියාවි බැංකු කොල්ලය ගැන කතා කිරීම තහනම් කියලා. මත්තල ගැන තහනම්, බදු ගැන කතා කිරීම තහනම් කියලා. මොන කරදරයක් වත් නැහැනේ... වේදිකාවේ කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කළානම් ඉවරයිනේ...
මට නම් පෙනෙන්නේ මැකෝත් ඡන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නවා වගේ..
මේ 30 වසරක යුද්ධයට කිසිම සොල්දාදුවෙක් සහභාගී වෙලා නැද්ද?
මැකෝ නිකං පුහු කයිවාරු කාරයෙක්. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා ඡන්දය තියන්න බැරි වුනොත් ඉල්ලා අස්වෙනවා කිව්වා... කෝ අස් වුණාද? සද්දෙ බෙලෙක් හඬක් තිබුණට වැඩ නෑ.
මැතිවරණ කොමිසමේ සාමාජික හූල් මහතා දේශපාලන පාර්ශවයකට පක්ෂව කිහිපවතාවක් නඩු පැවරුවා. මැකෝගේද ශාරීරිකව පෙන්නුම් කරන භාෂාවට අනුව එක්තරා දේශපාලන පක්ෂයකට වාසිවන ආකාරයට තම තනතුර අවභාවිත කරන බව පෙනීයයි. ඔහුද රාජ්‍ය සේවකයෙකු බවත් ඔහුට විරුද්ධව නීති ප්‍රකාරව කටයුතු කිරීමට හැකියාවක් ඇති බව මතක් කරදෙමු..
අපි එක රටක් එක නීතියක්.., පොදු නීතිය ගැන කතා කරමු. 300ක් මැරිලා 200කට තුවාල සිදුකළ පාස්කු සිදුවීමෙන් පසු ජනතාවගේ ඉල්ලීම පරිදි සකස්කළ පොදු නීතිය යට ගැහුවේ ඇයි? කාගේ වුවමනාවටද? සිංහල රට, ජාතියේ අනාගත ඉරණම කුමක්ද? මේවට විසඳුම් දිය හැක්කේ කාටද?
මැතිවරණ කොමිසමේ සභාපතිතුමෝ, ඔයිට වඩා හොඳ නැද්ද අර NGO එකක් අටවගෙන ඉන්න ඔබතුමාගේ සහෝදරයා සුනන්ද දේශප්‍රිය වගේ රට පැන්න නම්.... ඔය පුවත්පත් දැන්වීමට නම් මමත් කැමති නැහැ... ඒත් මේ රටේ මුතුන්මිත්තන් කරපු දෙවල් කියන්න ඔබතුමාගේ අවසර ගන්න වෙච්ච එක නම් ඉතාම පහත් ක්‍රියාවක්.... ගෝඨාභය ආරක්ෂක ලේකම් වෙලා කියපු කරපු දේවල් කියන්න බැරිනම් සජිත් ඇමති වෙලා කරපු දේවලුත් කියන්න බැහැ නේ... පළාත් සභා ඡන්දය වත් වෙලාවට තියාගන්න බැරි මනුස්සයෙක් නේ මේ කථාව කියන්නෙ....
මැකෝ මැක්කො කාලා...
ජයග්‍රහණ කතා කියන්න අවශ්‍ය නැහැ , ජනතාව දන්නවා දිනපු හැටි , තමන් කරපු වංචා ,ජනතා මුදල් මංකොල්ල කපුවා ,රජයේ දේපල තමා සහ පවුලේ කට්ටිය අයිති කරගත් හැටි , පවුලේ දෙමව් පියෝ හෝ සහෝදරයෝ මරපු හැටි , ජනතාව මාරු විකල්ලෙන් පාලනය කරපු හැටි ,ජනතාව ගේ සියලුම අයති වාසිකම් උදුරාගෙන , මේ ගැන පසුතැවි ප්‍රසිද්දියේ ජනතාවගෙන් සමාව අරගෙන , හොරාගත් සියලුම දේවල් නැවත ,පවරා ,අදිකරණයේ සියලුම නඩු වලට පෙනිසිට , හිරගෙදර ට යන්න සුදානම් බව පෙන්වා දෙන්න කියන්න , මේ වගේ අවස්ථාවක් නැවත එන්නේ අවුරුදු හතරකින් නිසා , මහා උන් වැරැද්ද තේරුම් අරගෙන දඩුවම් වීද පෙන්වන්න මෙරටට අවශ්‍ය එපමණයි , දැන් කියන්නේ අමුලික බොරු , තමන් හොඳ වෙලා ඉන්න ඕන ජනතාව හර්මග අරන් යන්න . තරුණයෝ ගොවියෝ කරලා ,නිකම් පොහොර දෙනවා කියන්න අවශ්‍ය නැහැ ජනතාවට කොහොමත් දෙන්නේ පොහොර තමයි , නැතිව සුර සැප දෙන්නේ නැහැ නේ.
මැකෝ. යකෝ මේක මාර කෙලියක්නෙ. එහෙම තීරණ ගන්න තියෙන ගන්න තියෙන අයිතිය මොකද්ද තස්ත්‍රාවාදය ගැන කතා කරන්න පුලුවන්ද
අනේ තනතුරේ හිටියා ඇති. පව් නොදී විශ්‍රාම යන්න උමතු කථා නොපවසා.
මැකෝ මේ මොකාටද එන්න හදන්නෙ? මැකෝගෙ තර්කය අනූව කිසිම දේශපාලකයකූට තමන් රට වෙනූවෙන් කල කිසිම දෙයක් මැතිවරණ ප්‍රචාරනය සදහා යොදාගැනීම තහනම්. මක්නිසාද යත් ඒ සියලු දේ දේශපාලකයන් සිදූ කරන්නේ මහජන මුදල් වලින් නිසා.
පරණ ඒවා දැන් වැඩක් නැහැ. හෙජින් බැඳුම් කර, එයාර් ලංකා කෑම... ඕවා ගැනත් කතා එපා..
ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති වීම ගැන කතාකරන්න එපා. මොකද ඒ තනතුර මුලු රටටම අයිතියිනේ...
යුධ ජයග්‍රහණය හැමෝටම අයිතිනම් එක ගැන කතාකලාම මොකද ? හැමෝම ආඩම්බර වෙයි නේ ? යුද ජයග්‍රහණය ඇලජික් කට්ටිය එහෙම නැහැ නේද ?
යුද ජයග්‍රහණය ඕපපාතිකව සිදුඋන දෙයක් කියලද දන්නේ නේ මැකෝ හිතාගෙන ඉන්නේ. අවරුදු 30 ක් තිස්සේ අවරුදු 5 න 5 හට ආණ්ඩු කීයක් වෙනස් උනාද ? ඔය හැම ආණ්ඩුවම කලේ යුද්දේ වවාගෙන කපු එක. එක සාමුහික ප්‍රයත්නක් උනත් එකට සබැ නායකත්වයක් දුන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව කියන එක හැමෝම දන්නවා. මේකත් හරියට ඡන්දෙ ඉවර වෙනකන් බැදුම්කර හොරකම ගැන කතාකරන්න එපා කියල යූ.ඇම්. පී. එකෙන් කරපු ඉල්ලීම වගේ.
මැකෝ කියන්නේ එන්ජීඕ කාරයෙක් බව පැහැදිලියි. මෙයාගේ සහෝදරයා සුනන්ද කියන්නේ රටට ද්‍රෝහී දේශ ද්‍රෝහියෙක් බව කිව යුතුමයි. ත්‍රස්තවාදයට උල් පන්දම් දෙන මැක්කෙක් බව නම් පේනවා...
දෙවියන් වහන්සේගේ දැති රෝදය කැරකෙන්න පරක්කු බවත් වෙලාව ආවම අඩු නැතුව අඹරාදෙන බවත් කිව්වේ මැකෝ නේද? ඒ ප්‍රකාශය එයාටත් පොදුයි, ප්‍රමාද වුණත් වෙලාවට ඇඹරිලා යාවි...
මැකෝ අපි යුද්ධය දිනපු හැටි නොවෙයි.. අවුරුදු 25ම යුද්ධය වවාගෙන කාලා අවුරුදු 10ක් ප්‍රභාකරන්ට උතුර බාර දෙන්න හදපු හැටි කතා කරමු නේද? යුද්ධය දිනීම රාජපක්ෂලා හැරෙන්නට රනිල්ටත් අයිති නම් ඒ ගැන එයාට කතා කරන්න පුලුවනිනේ. ඇයි කතා නොකරන්නේ? අලිමංකඩ කිලිනොච්චිය ගැන දැනගත්තෙත් රාජපක්ෂලාගෙන්...
යුද්දය ගැන කියලා ඡන්ද ඉල්ලන්න ඕනේ යුද්ධය කාලේ ඇඳන් යට හිටි මිනිස්සුන්ට. අපි යුද්ධය වෙන හැටි දුටුවා. කොටින්ට යුදආයුධ දුන්නු හැටි දැක්කා රනිල්ලාව සාම සාකච්ඡා කියා රවටාගෙන කොටියා යුද්ධයට සංවිධාන වුණු හැටිත් දැක්කා. අන්තිමට යුද්ධය දිනන්න බැහැ.. ප්‍රභාකරන්ට අවුරුදු 10 උතුර භාර දෙන්න ගිය හැටිත් දැක්කා. යුද්ධය කාලේ ඇඳන් යට රිංගාගෙන හිටිය එජාප ගොයියන් තමයි මේ කිසිවක් දැක්කේ නැත්තේ... අන්න උන්ටයි මේ යුද්ධය දිනපු හැටි කියන්න ඕනේ..... අපිට නොවෙයි.
මොවුන්ට ඕනේ රටේ අගනුවරට ඇවිල්ලා කල්ලතෝනි ජාතික ගීය දෙමලෙන් ගායනය කරන විදිහ බලන්න. රටකට ගිය කලක්. දැන් ඔය කොටින්ගේ ඉල්ලීම් 13 දෙන්නත් පොරොන්දු වෙලා තියෙන්නේ. කක්කුස්සි නඩුවේ අය පස්ස පැත්තෙන් හිනාවෙනවා ඇති...
ඇත්තටම පිස්සු....