IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ්

නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු  සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැතිවරයාට  එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

කලුතර  ප්‍රදේශයේ  වතු  යායක  වතු  හිමිකරුගේ  විරෝධය  නොතකා  මළ සිරුරක් වළ දැමීමට ගොස්  ඇති වූ  සිද්ධියකදී  පොලීසිය විසින් ගෙන තිබූ අධිකරණ නියෝගයක්ද නොතකා  එම සිරුර වළ දැමීම සම්බන්ධයෙන්  මොවුන්ට චෝදනා එල්ල වී තිබේ. 

(28535)



අදහස් (28)

තෙවරප්පෙරුම ඇතුළු 5ක් රිමාන්ඩ්

බිස්වා Tuesday, 10 September 2019 08:56 AM

හොඳ වැඩේ...!!!

:       0       0

sena Tuesday, 10 September 2019 09:12 AM

තෙවරප්පෙරුම ඔබ අපිට වීරයෙකි...

:       0       1

රවින් Tuesday, 10 September 2019 09:29 AM

නියමයි !! අති උත්කෘෂ්ටයි !!! මේ විදියට තමා වෙන්න ඕනේ. පක්ෂ පාට භේදයකින් තොරව නිතිය අතට අරගෙන ක්‍රියා කරන දේශපාලු අන්ධයින්ට. මේ විදියටවත් ගියොත් බොරු වර්ජන, ගර්ජන, උද්ගෝෂණ, කඩාකප්පල් කාරී ක්‍රියා නවත්තලා පොදු ජනයාට හා අනාගත පරපුරට ජිවත් වෙන්න රටක් ඉතිරිවෙයි.

:       139       1138

MaheeTuesday, 10 September 2019 02:06 PM

මමත් ඔබ සමග එකඟයි. ඔබට ඩිස්ලයික් දාල තියෙන කට්ටිය මොකක්ද දෙන පණිවිඩය. මෝඩයින්ව වීරයින් කරන්න සැදී පැහැදී ඉන්න වහල්ලු මේ රටේ සුලබව ඉන්න බවයි.

:       0       353

Ranil Tuesday, 10 September 2019 09:33 AM

හිතාගෙන හිටියේ මන්ත්‍රී උනහම හැමෝගෙම රස්සාව කරන්න ඕනි කියල. හොඳ වැඩේ .

:       73       513

rim Tuesday, 10 September 2019 09:50 AM

ඔන්න යහපාලනය. කව්රු උනත් නීතිය පොදු වෙන්න ඕන. මොනවා උනත් හැම ප්‍රශ්නයකදීම කතාකරන මනුෂ්‍යයෙක් කට පොඩ්ඩක් පරිස්සම් කර ගත්තනම් හොඳයි කියල හිතෙනවා .

:       580       698

sirimal Tuesday, 10 September 2019 10:07 AM

"බඩුත් ඒ ගොල්ලන්ගේ, නඩුත් ඒ ගොල්ලන්ගේ " කියන්නේ ඇත්තටවත්ද මන්දා අප්පා... ඉස්සරහට වෙන්න පුළුවන් කියලා හිතන දේවල් ගැන කල්පනා කරනකොට සර්වාංගෙම හිරි වැටෙනවා.

:       0       0

Sumana Tuesday, 10 September 2019 10:18 AM

මෙයාගේ අසනීපෙට බෙහෙත් ගත්තනම් හරි .

:       2       206

p.d goonawadena Tuesday, 10 September 2019 10:57 AM

බල්ලාගේ වැඩේ බුරුව කරන්න ගියාම ඔහොම තමා වෙන්නේ.....

:       2       133

abaran Tuesday, 10 September 2019 11:43 AM

පව් ... කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන අවබෝධයක් නොමැති, ජනතාව විසින් පත්කරන ලද ජනතා සේවකයෙක්..

:       0       78

amila Tuesday, 10 September 2019 11:55 AM

හිරේ යන්න ඕනෑ යහපාලන සෙට් එකක්ම ඉන්නවා. එ්ත් ඉතින් එයාලට හිරේ පුරුදු නැති නිසා පුරුදු එක්කෙනෙක් දානවා වැඩේට, ඡන්දෙත් ළඟ නිසා මොනවා හරි කරන්නත් එපැයි.

:       0       0

Senarath Tuesday, 10 September 2019 12:03 PM

මේක හිතාමතාම කළ දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. මේ විදියට ගැලරිය ආමන්ත්‍රණය කරලා ඡන්ද ගන්න ලේසි බව මෙයාගේ පළපුරුද්දෙන් දන්නවා. ළඟදීම ඡන්දයත් එන්න තියෙනවනේ...

:       0       37

boni Tuesday, 10 September 2019 12:04 PM

මේ ප්‍රශ්නය මම හොඳින් දන්නවා. වත්තේ අලුත් අයිතිකාරයා නඩු කාරයාගේ යාළුවෙක්. ඒ නිසයි මේ විදිහට මේ නඩු තීන්දුව ලියවුනේ. තෙවරප්පෙරුම මහත්තයා කලේ මානුෂික නීතිය අනුව මැරුණු මිනිහා වැළලීමට උදව් කිරීම පමණයි. මේ නඩුව නැවත විභාග කළොත් නඩුකාරයාට යන්න වෙනවා.

:       83       0

Uditha - London Tuesday, 10 September 2019 12:13 PM

සමහර නළුවෝ ඉන්නවා රඟපාන්න ගියාම අපි කියන්නේ over acting කියලා.. මෙතුමාත් අන්න එහෙම නළුවෙක්... තමන් මොනවද කල යුත්තේ නොකළ යුත්තේ කියලා වෙන්කරලා අවබෝධ කර ගන්න තරන් පුළුවන්කමක් නැති නළුවෙක්... නළුකමත් අාවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමේ... නළුකම over acting වුණාම රඟපාන චරිතේ චොරවෙනවා....

:       0       1

Sarath Fonseka Tuesday, 10 September 2019 12:15 PM

බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියහම ඕක වෙනවා. හොඳ වැඩේ!

:       0       48

Sugath Premalal Tuesday, 10 September 2019 12:36 PM

බොහොම හොදඊ..ලංකාවේ නුගත් මෝඩ තකතීරු දෙසහපලකයන්ට ඔහොම කරන්න ඕනි....නියමඊ......බොහොම ගරු කටයුත්තක් .....

:       0       145

Raveendra Tuesday, 10 September 2019 12:44 PM

දේශපාලුවන් හිතං ඉන්නේ අපට මේලෝකේ කලනොහැක්කක් නොමැත යන න්‍යායෙන් බැවින් මෙවන් කුළුහරක් කැලාවටම එලවා දැමිය යුතුය.

:       0       255

oscar Tuesday, 10 September 2019 03:20 PM

මෙම මන්ත්‍රීවරයා හැසිරෙන්නේ චුටි බබෙක් වගේ. කරන්නෙම මෝඩ වැඩ .මෙයාල හිතාගන ඉන්නේ මේවා කළාම එගොලන්ට ලොකු තැනක් ලබෙයි කියල.එක පාරක් සිය දිවි හානි කරගන්න ගියා. මෙය වගේ අයට රට බාර දෙන්න පුලුවන්ද? ගෙදරකවත් වද්දගන්න සුදුසු අය නම් නෙමි. දරුවකුට ආදර්ශයක් දෙන්නවත් බැරී නරුමයෝ සෙට් එකක්.

:       0       336

අතුල Tuesday, 10 September 2019 03:30 PM

කැළණියේ මර්වින් සහ මෙතුමා අතර වෙනසක් නැහැ .

:       79       114

BamunuarachchiWednesday, 11 September 2019 02:16 AM

කැළණියේ කෙනා සහ මෙයා අතර වෙනසක් නැහැ .

:       1       0

athula Tuesday, 10 September 2019 04:06 PM

ඔය කවුරු මොහුට මොන චෝදනා කලත් ඔහු ඉතා හොද මානුෂික මනුස්සයෙක් ඔහුට ඉතා කාරුණික හදවතක් ඇති මනුස්සයෙක් ඔය මනුස්සය කොපමණ අසරණයින්ට පිහිට වෙනවද

:       640       69

අප්පුහාමිWednesday, 11 September 2019 12:48 AM

අතුල කැමතිද තමුන්ගේ ඉඩමේ මිනියක් වලදමනවාට.ඉඩමක මිනියක් වල දැමුවාම එය පූර්වාදර්ශයට ගෙන එම ඉඩම කනත්තක් කරන්න පුළුවන් වෙනවා.ඔය කියන ඉඩම වෙනත් කෙනෙකුගේ නිසා අතුලට පාඩු නැතිනිසා ඔහොම කිව්වම හරිද.ඔබේ අදහස හරි කැතයි අතුල.ප්‍රෙද්ශයට සුසාන භූමියක් නැත්නම් මන්ත්‍රීට තිබුනේ අතීසාරෙට අමුඩ නොගසා සුසාන භූමියක් ඇතිකිරීමයි.

:       42       32

Nazar Tuesday, 10 September 2019 07:19 PM

මෙයාට තියන ලෙඩේ හයිපර්ටෙන්ෂන්...

:       0       0

nihal Tuesday, 10 September 2019 08:10 PM

අතුල.. අැයි අර ඔලුවෙන් හිටගන්නවා කියපු උෟවේ කෙනා.. ට්‍රිබලම එකම රෝගයෙන් පෙලෙනා අය..

:       0       0

Prabha Tuesday, 10 September 2019 10:21 PM

කීවරක් පෙරුවත් ඔච්චර තමා

:       0       16

ranjith Wednesday, 11 September 2019 12:49 AM

පාර්ලිමේන්තුවට උගත් නියෝජිතයන් පත්කර නොගැනීම නිසා අද විහිළුවක් වෙලා

:       0       0

Bamunuarachchi Wednesday, 11 September 2019 02:14 AM

තෙවරක් නොවෙයි හලෝ දහසය වාරයක් පෙරුවත් මේ කළු කපුටා සුදුකරන්න බැහැ.

:       1       2

elpee Wednesday, 11 September 2019 03:28 AM

හිරේ දාන්න ඔනේ මහ හොරුටි ක යහතින් ඉන්දැද්දී වැඩකට නැති අය ඇතුලේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්
2025 මැයි මස 06 43 0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


ජනපති දිවයිනට
2025 මැයි මස 06 305 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප


වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි
2025 මැයි මස 06 69 0

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන


පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 644 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 429 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 514 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 764 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 195 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site