කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවයි ශ්‍රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 19 May 2020
වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 19 May 2020
රත්නපුරේ අධි අවදානම් කලාපවල ජනතාව ඉවත් කෙරේ රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. 19 May 2020
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක් ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය. 19 May 2020
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. 19 May 2020
විදෙස් ගතවන ලාංකිකයින් ලියාපදිංචිය 20 වැනිදා සිට අරඹයි විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 18 May 2020
තවත් ලාංකිකයින් 40,000 ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත් ශ්‍රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසීය . 17 May 2020
හාම්පුතාගේ පැත්තට කතා කළැයි කුළුගෙඩියකින් ගසා දෙදෙනකු මරලා හොරණ අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන් දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය 17 May 2020
පොළොන්නරුවේ වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවත් වෙති සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 960 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 960 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 957 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 957 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 16 May 2020
මාරවිලදී දේව මෙහෙයක් පැවැත්වූ දේව ගැතිවරයෙක්ට නීතීමය පියවර මාරවිල නගරයේදී පිරිසක් රැස් කර දේව මෙහෙයක් පැවැත්වු දේව ගැතිවරයකුට එරේහිව නිරෝධායන පනත අනුව නීතිමය කටයුතු ආරම්භ කරන බව මහවැව මහජන බි.එම් .වජිර නිලන්ත මහතා පවසයි . 16 May 2020
කොරෝනා ආසාදිතයින් ගණන 935 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 935 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 15 May 2020
මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා අනු කණ්ඩයක් පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂව සදහා නාවික හමුදා අනු කණ්ඩයක් අද ( 15) පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ස්ථාන ගත කිරීම සිදුවිය. 15 May 2020
දින දෙකට 95 ක් සුවය ලබති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අද (15 වැනිදා) පස්වරු 1.00 ට නිකුත් කරන ලද දත්ත අනුව කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි තවත් රෝගීහු 32 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. ඊයේ (14 වැනිදා) කොවිඩ් -19 වයිරසය වැළඳී සිටි රෝගීහු 63 දෙනෙක් සුවය ලබා පිටත්ව ගියහ. 15 May 2020
කෝටි 225 මත්කුඩු මහබාගෙන් අල්ලයි මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි . 15 May 2020
කොරෝනා ආසාදිතයින් 925 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 925 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 May 2020
මැතිවරණයට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වන්නැයි පෙත්සමක් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සදහා මනාප අංක නිකුත් කිරීම ඇතුළු මහ මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීමෙන් මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි. 14 May 2020
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. 14 May 2020
කොරෝනා ආසාදිතයින් 915 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 915 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 14 May 2020
රාජිත රිමාන්ඩ් රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 May 2020
රාජිතට ඇප දීමේ නියෝගය වැරදි බව මහාධිකරණය කියයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමට අද (13) නියම කළේය. 13 May 2020
මගීන් ආපසු හරවා යැවීමෙන් බෙලිඅත්ත දුම්රිය පොළ උණුසුම් වෙයි දුම්රියෙන් ගමන් කිරීමට කලින් ආසන වෙන් කරවානොගත් මගීන් ආපසු හරවා යැවීම හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(13)උණුසුම්කාරී තත්ත්වයක් හටගත්හ. 13 May 2020
කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලයි අලව්ව හුම්බුළුව ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරොධි මත්පැන් ජාවාරමක නිරතවූ බව කියන එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි. 12 May 2020
කොරෝනා ආසාදිතයන් 879 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාධනය වූවන් 10දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 12 May 2020
ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත. 12 May 2020
කොරෝනා ආසාදිතයින් 869 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 869 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 12 May 2020
සේවය අවසන් කිරීමේ අයැදුම්පත් බාර නොගන්න‘යි කම්කරු කොමසාරිස්ට උපදෙස් පෞද්ගලික ආයතන හා කම්හල්වල සේවය අවසන් කිරීමේ අයදුම්පත් ජූලි මාසය දක්වා භාර නොගන්නැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කම්කරු කොමසාරිස්වරයාට අද (11) උපදෙස් දුන්නේය. 11 May 2020
වැටුපෙන් අඩක් දෙනවාට විරුද්ධව ඇඟලුම් කම්හලක වැඩවර්ජනයක වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද(11) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ. 11 May 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026