IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


පිල්ලෙයාන්ට ඇප

නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට අද දින (24) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සම්බන්ධ යැයි කියන පිල්ලෙයාන් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු 2015 වසරේ ඔක්තෝබර් 11 වැනිදා අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ඔවුහු රිමාන්ඩ් බාරයේ පසුවූහ.

036



අදහස් (14)

පිල්ලෙයාන්ට ඇප

MISHAL-MATARA Tuesday, 24 November 2020 10:10 AM

ඔය එන්නේ එක එක්කෙනා එළියට... " කාටත් එක නීතිය "

:       3       38

බද්රානි Tuesday, 24 November 2020 10:33 AM

ඔබතුමා වැනි උගත්, බුද්ධිමත් දේශපාලකයින් තමයි අපේ රටට අවශ්‍ය වන්නේ. අර නිරපරාදේ සිර ගතවීමට හේතුවූ, එවැනි සත් ක්‍රියා තව තවත් බහුලව කිරීමට ඔබට ශක්තිය හා දිරිය ලැබේවා යයි ප්‍රාර්ථනා කරමි..!!

:       7       36

nisar Tuesday, 24 November 2020 10:38 AM

කළින් ආණ්ඩුවේ පළිගැනීම් ටිකටික නිවැරදි වෙනවා. තව බොහෝදේවල් නිවැරදි කරන්න තියෙනවා.

:       48       27

thanuja Tuesday, 24 November 2020 11:07 AM

කොටිත් එක්ක යුද කරලා ආබාධිත වූ රණවිරුවෙක් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ දුක්විඳිනවා. හැබැයි සිංහලු සමූල ඝාතනය කරපු අය මේ වගේ කොටින්ට ඇප දෙනවා. ‘එකම රටත් එකම නීතියක්..’

:       8       39

Jagath Tuesday, 24 November 2020 12:02 PM

කවුද කියන්නේ සර් ෆේල් කියලා...?

:       5       21

සිදත් Tuesday, 24 November 2020 12:56 PM

සර් උඩින්ම පාස්. ඔන්න කැමති අයට පුලුවන් මේකත් වට මැනපු පොල් ගෙඩියක කිරි දාලා පකිස්ථාන් හාල්වලින් කිරිබතක් උයලා කාලා ," රට රකින අපේ විරුවා " සිංදුවත් තාලෙට කියලා නටලම සමරන්න. මතක ඇතුව රතිඤ්ඤා අරන් තියා ගන්න. ඊළඟට සමරන්න තියෙන්නේ දුමින්ද සිල්වා නිදහස් වෙන එක...

:       4       24

sandaruwan Tuesday, 24 November 2020 02:06 PM

සර් කුජීත වෙලා ඉන්නේ. අර තුන්මුල්ලෙ විමලෙයි. නාවලපිටියෙ කෙනයි නැත්නම් කුණුවෙලා...

:       10       18

Buddika Tuesday, 24 November 2020 02:09 PM

සෞභාග්‍යයේ නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත. හිටපු ජනාධිපති ලේකම්වරයා නිදහසේ කෙරුණි. බැසිල්ගේ විදේශ ගමන් තහනම් ඉවත් කෙරුණි. පිල්ලෙයාන්ට ඇප ලැබුණි. දුමින්ද සිල්වා නිදහස් වීමට නියමිතව ඇත. 69 ලක්ෂයක මිනිසුනි. තණකොළ කෑමට ඔබලා සුදුසුයි නේද?

:       17       23

pradeepa Tuesday, 24 November 2020 02:45 PM

අපිට තණකොළ නෙමෙයි... වෙන මොනවාහරි දෙන්න මේ කළ විනාශයට සමාවෙන්න මමත් 69ලක්ෂයේ කෙනෙක්...

:       12       22

PereraWednesday, 25 November 2020 04:49 AM

දැන් සැපද?

:       0       2

wije Tuesday, 24 November 2020 04:56 PM

මීළඟට දුමින්ද සිල්වාව මල්මාලා දාලා පිළිගන්න බලාගෙන ඉමු.

:       0       0

chandima Tuesday, 24 November 2020 05:19 PM

වහලේ උඩට වත් නැග්ගද?

:       0       0

ලුම්බිණි Tuesday, 24 November 2020 10:54 PM

අවුරුදු 5ක් නඩුව අහන්නේ නැතුව රිමාන්ඩ් කරලා තිබුන එකනම් වැරදියි.

:       1       0

Rata Perata Wednesday, 25 November 2020 07:28 AM

මේක මහ කාලකණ්ණි රජයක්... රාජපක්ෂලාගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. රටේ අවාසනාවකට කොන්ද පණ තියෙන විපක්ෂයකුත් නැහැ. රංජන් විතරයි කතා කරන්න හරි ඉන්නේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site