IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

(බන්දුල ඉලේපෙරුම)

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද  99කින් අද(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ද විපක්ෂව ඡන්ද  52ක් ද හිමිවිය.

අයවැය තුන්වැනි වර කියවීම 23වැනි සඳුදා සිට පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (5)

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

sameera gamage Saturday, 21 November 2020 12:55 PM

විපක්ෂයක් නැති එකම හොඳයි. වැඩේ ලේසියෙන්ම කරගන්න යන්න පුළුවනි.

:       17       1

Nimal Saturday, 21 November 2020 03:05 PM

වසර ගණනාවකින් පසු රජයක් ඉදිරිපත් කල සාර්ථකම අය වැය වර්තමාන රජය මගින් ඉදිරිපත් කොට ඇත.

:       18       3

K Perera Saturday, 21 November 2020 03:21 PM

මුළු රටම ප්‍රීතියෙන් ඉපිලිලා.

:       1       13

Nandalal DE SILVA - France Saturday, 21 November 2020 03:46 PM

එතකොට අයවැයට විපක්ෂව ඡන්ද 52ක් දුන්නේ?

:       1       7

banda Sunday, 22 November 2020 11:16 AM

අයවැයට පක්ෂව රටපුරා ජනතාව කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site