කීර්ති - ධම්ම - සුරේන් ආණ්ඩුකාරවරු ලෙස දිවුරුම් දෙති තවත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (7) දහවල් දිවරුම් දුන්හ. 07 January 2019
කිරිපිටි ගෙන්වීම අර්බුදයක මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ. 07 January 2019
ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ. 06 January 2019
නාමල් කුමාරට තහනම් නියෝගයක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය. 04 January 2019
පර්පෙචුවල් තහනම මාස 6 කින් දිගු කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස හයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ. 04 January 2019
පළාත් ආණ්ඩුකාරවරු 5ක් දිවුරුම් දෙති පළාත් ආණ්ඩුකාරවරු පස් දෙනෙක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 04 January 2019
රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි - ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රියේ ඉල්ලා අස්විය. 03 January 2019
අමාත්‍ය මණ්ඩල විෂය පථ ඇතුළත් ගැසට්ටුවේ සංශෝධනයක් නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථ තීරණය කරමින් නිකුත් කෙරුණු ගැසට් පත්‍රය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. 03 January 2019
නාමල් කුමාර හමුදාවෙන් පළාගිය අයෙක් - රහස් පොලිසිය දැනුම් දෙයි ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ නාමල් කුමාර නම් පුද්ගලයා යුද හමුදාවට සහ නාවික හමුදාවට බැඳී ඉන් පළා කියන පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. 02 January 2019
අද්මිරාල් සේරසිංහගෙන් ප්‍රකාශ සටහන් කරගනී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකුට බාධා කළැයි නාවික හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්යක්ෂ රියර් අද්මිරාල් සේරසිංහ මහතාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) අධිකරණයට දැනුම් දුන්නේය. 02 January 2019
ඇලෝසියස්-පලිසේනට ඇප මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 01 January 2019
ජම්පටා වීදියේ වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ කොළඹ ජම්පටා විදීයේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 01 January 2019
ජනපති පළාත් ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි කියයි පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 31 December 2018
ගින්නකින් පුත්තලම නගර සභා ගබඩාව මුළුමනින්ම විනාශයි පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ. 31 December 2018
ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක් අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල් කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. 30 December 2018
උසස් පෙළ විශිෂ්ඨයෝ මෙවර (2018) අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ මධ්‍යම රාත්රියේදී අන්තර්ජාලයට නිකුත් කෙරිණි. 30 December 2018
උසස් පෙළ ප්‍රතිඵල අද රෑ එයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල අද (29) මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය. 29 December 2018
හරීන්ගෙන්- මලික්ගෙන් විෂය දෙකක් ගැළවේ විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් 28 December 2018
මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් සොයිසා මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනී පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය. 28 December 2018
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 27 December 2018
ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීමකින් අයෙක් මරුට- 4කට තුවාල කොළඹ ග්‍රෑන්ඩ්පාස් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 26 December 2018
කුඩාවැල්ල වෙඩිතැබීම ගැන සොයන්න සීසීඩියෙන් යයි තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ (සීසීඩී) විශේෂ පොලිස් කණ්ඩායමක් තංගල්ල බලා පිටත්ව ගිය බව පොලිස් ආරංචි කියයි. 25 December 2018
කුඩාවැල්ලේ වෙඩි තැබීමකින් 4 ක් මරුට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේදී අද(25) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙක් මිය ගොස් ඇතැයි තංගල්ල පොලිසිය කියයි. 25 December 2018
මැතිවරණ වසරකට සුදානම් වන්නැයි ශ්‍රිලනිප ආසන සංවිධායකවරුන්ට ජනපති දැනුම් දෙයි ලබන වසර මැතිවරණ වසරක් බැවින් ඊට මුහුණදීමට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද (24) දැනුම් දී ඇත. 24 December 2018
හංවැල්ල හෙල්ලූ කප්පම් කාක්කා අත්අඩංගුවට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මරණ තර්ජනය කරමින් කප්පම් ගැනීමේ නිරත වු පාතාල කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 23 December 2018
විනෝද සවාරියකට ගිය පිරිසක් විල්පත්තු මහ කැලේ රැය පහන් කරති විල්පත්තුව වනෝද්‍යානය මැදින් වූ මාර්ගයේ යාපනය දක්වා ගමන් කරමින් සිටි පිරිසක් වන මැද සිරවී සිටියදි නිරුපද්‍රිතව බේරා ගැනිමට හැකිවු බව පුත්තලම ආපදා කළමණාකරණ එකකයේ අධ්යක්ෂ ඒ.එම්.ආර්.එම්.එන්.කේ . අලහකොන් මහතා පැවසීය. 22 December 2018
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති කැබිනට් නොවන අමාත්‍යවරු තිදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 21 December 2018
අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කරනු ලැබු අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මත විය . 21 December 2018
පෙට්‍රල් මිල 10කින් අඩුවෙයි අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 December 2018
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ලබන වසර මුල් කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේය. 21 December 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026