අගමැති මහින්ද ඇතුළු ඇමැති මණ්ඩලයට එරෙහි පෙත්සම සළකා බැලීම 30 දා
වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, අග්‍රාමාත්‍ය ධුරය සහ අමාත්‍යධුර දැරීමට නීතිමය බලයක් නොමැති බව නිගමනය කරන්නැයි ඉල්ලා, රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් 122ක්, අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සළකා බැලීමට ලබන 30 සහ 03 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය.