සොඳුරු වූ සඳ මගේ ඇසින් දුටු සඳ. බැස යන හිරුගෙ රත් පැහැ තොල් සඟලෙ ඇඳ සුසිනිඳු වලාසේලය හැඩ කරයි බඳ මත් වී රඟන තරු බඹරුන් පිරිස මැද මොන නැටුමකට සැරසෙනවද නාරි සඳ 11 June 2024
සංසාරගත වැරැද්දකි කුමරුන්ට මෙන්ම වැද්දාටද ආලයක් නොතිබුණ සංසාරගත වැරැද්දකි තිදෙනාම එක මගක හමුවුණ 11 June 2024
මිතුරනි ඔබ කොහිද සෙව්වා තක්සලාවේ දොරින් පිටවූ මිතුරනේ ඔබ කොහිද සෙව්වා අහම්බෙන් මුණගැසුණු තරුවක් මට මෙන්න මේ කවිය කිව්වා 28 May 2024
අනියත සදාකාලික වේද පැහැසර සරා සඳ නුරා පිරි අහස තරු මල්වලින් ඇහුවා අනන්තය පුරා දිගු රැස් ඔහේ විහිදා ඉර මොකුත් නොකියාම උන්නා 21 May 2024
වනය අද්දර විසල් කඳු වැටි දෑත් දිගුකර අහස් කුස වෙත රහස් කිව්වා කළු වලාකුළු දුකින් බරවී කඳුළු හංගා දුරට දිව්වා 21 May 2024
අහිමි ’හිමි’ අතීත මතක කඳුරක පොකුරු පහන් නොදැල්වුණු අඳුරක බෝඹු මල් සුවඳ ඉසව්වක ආදරෙන් සරමි 21 May 2024
කවියකුට බිරිඳක්ව මැදියමද පසුවී පෙනේ ඔබගේ කුටියේ පහන් දැල්වෙනු ඇසේ ඔබ මුමුණමින් සක්මනේ යෙදෙනා අයුරු පාරමින් හදවතේ සියුම් තැන් පිටු පුරා පද මැවෙනා අයුරු පෙළින් පෙළ පෙළගැසෙනු ඇත මනඃකල්පිත රිදුම්වල තතු 21 May 2024
මධුසමයක පසුවදන සොඳුරිය... පිබිදෙන්න ඒ සොඳුරු සිහිනයෙන් නිමයි ඒ මිහිරැති රැය එකම එක රැයකට ලඝුකර මධුසමය අර බලන්න අර එබෙනවා කවුළුවෙන් ඉර 14 May 2024
ඉහිරුණු කිරි සිහිනය කරි බිඳට හඬනා බිලිඳුන් දැක දැකත් සඟවගෙන රැගෙන විත් නැහැව්වේ කිරි ගඟක් 07 May 2024
දියබෙරලියා නෙලුම් මානෙල් ඕලු හෙල්මැලි අතර නැතියෙන් තැනක් සියුමැලි කොනක රැඳිලා විලක සිහිලැලි 07 May 2024
සැඩ පහර සයුරේ ජල රැලි පෙරදා මෙන් නොව දරුණු ලෙසින් අද වෙනස් වෙලා සැමදා පිරිසුදු වූ ඒ මාවත 30 April 2024
යකඩ දෝලි දල්වා පහන් තිස් පැය කුටිය වට එළිය කර මැකී යන පෝය සඳ සිටිමි ගැන ගැන දුරින් ඒ රුව 30 April 2024
කරවිට ආතා කරවිට ගමේ කොයි කවුරුත් දන්නේය දැනමුතුකම් නොලද කෙනෙක් නැත්තේය විශ්ව කාර්ම බාස් ලෙසින් නම් වේය 23 April 2024
රතිඤ්ඤ හඬ කවියක මිහිර මගෙ හදවත පුරවාන අතු ඉති සලිත කර දුව යන මිතුරාන අඹ ඇට ලේන් කොට කොතනද විමසාන 23 April 2024
දරු සෙනේ ළඟ දුක දරා ඉමි ගියදා නුඹ රිදුනා කුමරුනේ සිත පෙරදා ඇය පෙන්නා වරුනේම ගොත නොරදා නුඹට දුන්නා දරුවනේ බත 23 April 2024
පාට සක්වළ කළඹවා වැහිකළු අඹන තැන උත්තල තැන් පවා සමතලයකට පැන ලිග්ගල ගාව උණු අළු මත නිදාවුණ පුස්කොළ පවා තොරයි ජිවිතේ කොන 16 April 2024
ශ්රී පාද පිවිසුම් මාර්ග පවිත්ර කරයි ශ්රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්රවේශ ආශ්රිත එක් දින ශ්රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026