නෙලුම්

මානෙල්

ඕලු හෙල්මැලි

 

අතර නැතියෙන් තැනක් සියුමැලි

කොනක රැඳිලා විලක සිහිලැලි

 

පිපී සැලුනා

දියබෙරලියා පෙති

 

ෂර්මිලා බංදුනී දංවත්ත