(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂය විධිමත්ව සංවිධානය කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.
මහාචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයන් නම් රුවන් විජයවර්ධන, අඛිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක හා ශමල් සෙනරත් යන මහත්වරුන්ය.
එක්සත් ජාතික පක්ෂය විධිමත්ව ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය යෝජනා මෙම කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම කමිටුව පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd