නූතන යුගයේ සෝතාපන්නයන් ගැන ලිවීමේදී අපට නොලියාම බැරි චරිතයක් වන්නේ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිව
තක්සලාව
සිරකරුවන් වැඩි කරන ආණ්ඩුවේ වැරදි තීන්දු
බන්ධනාගාරවල තදබදය අඩු කිරීමේ නාමයෙන් ආණ්ඩුව විසින් රුපියල් මිලියන 24,000ක් (බිලියන 24ක්) වියදමින් පවතින බන්ධනාගාර කි
ලෝක උරුමයක් වෙන්න යන අපේ මහාවංශය
ගෙවුණු දශක කීපය තුළ රට තියෙන තැන අදාළම නැත. ලෝක ඉතිහාසය තුළින් ගත් විට අපේ රටට ප්‍රෞඪ උරුමයක් හිමි අගනා ඉතිහාස කතා
නැනෝ තාක්ෂණයෙන් මුහුණ ආවරණයක්
ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිසර හිතකාමී නැනෝ තාක්ෂණය භාවිත කර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් වි
විෂකුරු සර්පයන්ටත් බ්ය නැති පාසල් දැරිය
උග්‍ර විෂ සහිත සහ නොවන ඔනෑම උරගයෙකු ඇල්ලීමට හැකි වයස අවුරුදු 19 ක පාසල් දියණියක් අපට කෑගල්ල, මොළගොඩ ප්‍රදේශයෙදී හම
ඉලක්කයට වෙඩි තියන්න හපන් ජනාධිපති පුතා
‘මට කිරුළු පැළැන්දවීමට කුමාරයෙකු හෝ කුමාරිකාවක නැතැ....’යි 77 දී බලයට පත්වීමට පෙර ජේ.ආර්. කී කතාව ඒකාලයේ සිටි කාටත්
චීනයේ සන්නිවේදන විප්ලවයක් කළ හුආවෙයි සමාගම
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කිරීමට සූදානම් වෙන්නේ, ලෝ ප්‍රකට මෙම හුආවෙයි සමාගම ග
ආණ්ඩුවේ මුද්‍රණාලයේ මුල් පුටුවට ගිය පළමු කාන්තාව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කියන්නේ ඒ කාලේ කාන්තාවන්ට දොර ඇරිලා තිබුණු රැකියා ස්ථානයක් නෙමෙයි. මම
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදය පෑගූ ‘යකඩ සපත්තු’
මියන්මාරයේ ප්රජාතන්ත්රවාදී පාලනය අවසන් වූයේ මියන්මාර අගනගරය වූ - නෙයි පී තාවු - හි යුද හමුදා බැරැක්ක තොගයක් ගො
ඇමෙරිකා තානාපති කාර්යාලය රකින්න ජීවිතය පූජාකළ පොලිස් නිලධාරියා
කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලයට 1971 කැරැල්ල ආරම්භයේදී ප්‍රහාරයක් එල්ල විය. ජනතා විමුක්ති පෙරමුණි
අන්තර්ජාලයේ ප්‍රකට “ යාහු ” සමාගම
පරිගණකය ඔස්සේ අන්තර්ජාලයේ වෙබ් පිටු සොයා යාමේදී ‘‘ගූගල්’’ වලට අමතරව බොහෝ දෙනා ‘‘යාහු’’ (Yahoo) වෙබ් සේවාව ඔස්සේද සෙව
ඇමෙරිකාවේ දෙවැනි බලවත්ම පුටුවට ගිය කමලාගේ කතාව
ගැඹුරින් බෙදී තිබූ එක්සත් ජනපදය සුව කිරීමට හා එක්සත් කිරීමට කදිම ජනතා තේරීමක් ඉකුත්දා සිය පදවි ප්‍රාප්ත වූයේය. එ
කරවටක් දියේ ගිලී අවසන් ගමන යන ගැමියෝ
මැතිවරණ ආසන්නයේ දී මෙන්ම මැතිවරණ අවසන් වූ සමයේදීත් ගම් දනව් සිසාරා යන දේශපාලකයෝ ජනතා සුබසිද්ධිය තකා යැයි පවසමින
“විල්” අලින්ගේ පාරාදීසයේ ඛේදවාචකය
මෙයින් වසර හතළිහකට පමණ පෙර ශ්‍රී ලංකාවේ විශාලතම වන අලි රංචුව දැකගත හැකිවෙන පෙතක් වූවා නම් ඒ පොළොන්නරුව සෝමාවතී ව
රූපලාවන්‍ය නිෂ්පාදනයෙන් ලෝකය ඇල්ලූ පොප් ගී රැජින
‘රියානා හෙවත් රිහානා’ ගැන මුළු ලෝකයම දන්නේ බටහිර පොප් ගායිකාවක, රංගන ශිල්පිනියක සහ ව්‍යවසායක කාන්තාවක ලෙසය. වෙස
වසර දෙදාහකට කලින් හම්බන්තොට ගිලුණු නැව
වළවේ ගඟ මිටියාවත ඔස්සේ හමා එන මද නල ගත පුබුදුවාලයි. සුදෝ සුදු චෛත්‍යරාජයාණන් තවමත් විරාජමානව සිටින්නේ දුටුවන්ගේ
ලංකාවේ බෞද්ධයන් සිංගප්පූරුවේ හැදූ මුල්ම පන්සල
සිංගප්පූරුව අප නිරතුරුවම කතාබහට ලක් කරන රටකි. එහි ආර්ථික දියුණුව, සංවර්ධනය පමණක් නොව අපද දැන් වසර ගණනාවක සිටම උත්
සීගිරියේ පරිසරය වනසන කරුමක්කාරයෝ
ලෝක උරුම සීගිරි පව්වත් බෞද්ධයන් වන ලොව සියලු ජනයාට වැඳුම් පිදුම් කිරීම සඳහා පෙර රජ දවසේ සිට පැවත එන ඓතිහාසික පිද
අවුරුදු අනූහතරේදීත් විභාගයක් ලියූ මිත්තණිය
සැඳෑ සමය ධෛර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් ඉකුත් දිනවල මහනුවර ඩී.එස්. සේනානායක විද්
රටට මහ මෙහෙයක් කළ දොස්තර නෙවිල් ප්‍රනාන්දු
“අනේ බුදු මහත්තයෝ මගේ දරුවට පණ දෙන්න බැරිනම් ඔය මැසිම ගලවන්න. දරුවව තව දවසක්වත් මැසිමේ තියන්න අපට සල්ලි නැහැ, අනේ
කොකෝ ෂැනල් විලාසිතා බිහිකළ සිංහධේනුව
විලාසිතා වෙතින් ලෝකය හැඩ කිරීමට පුරෝගාමී වූ නගර ලෙස නිව්යෝර්ක්, පැරිස්, ලන්ඩන්, මිලාන්, බර්ලින්, බාසිලෝනා, මෙල්බර්
රෝගීන්ට සුව දෙන සහන සත්කාරක සේවාව
සහන සත්කාර සේවාව අපේ රටට අලුත් සංකල්පයක් විය හැකිය. දියුණු රටවලට මෙය අලුත් සංකල්පයක් නොවුණත්, ශ්‍රී ලංකාව වැනි රට
අසරණ වූ අම්මාට ජීවත්වෙන්න නිවසක් හදන හිමිවරු
නායයෑම හේතුවෙන් උන්හිටි තැන් අහිමි වූ අම්මා කෙනෙකුට කුඩා කාමර දෙකක් සාදා ගැනීමට වෙහෙසෙන සහෝදර හිමිවරුන් දෙනමක්
ලෝකයම එළිය කළ තෝමස් අල්වා එඩිසන්
විදුලි බල්බය සොයා ගත්තේ කවුද යැයි ඇසූ විට ඔබ ඊට එක එල්ලේ පිළිතුරු ලබා දේවි. විදුලිබල්බය ලෝකයට හඳුන්වා දුන්නේ තෝමස
සත දහතුනේ දවස් පඩියෙන් වැඩ ඇරඹූ වතුකම්කරුවන්ගේ කතාව
සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ තාත්තා රම්බොඩ වත්තෙ කංකානි වැඩට ආවේ 1870 දීය. ඔහුගේ දිනක වැටුප සත 13 කි. වසර 20 කදී ඔහු රම්බොඩ ව
වැසි දිනවලදී දරුවන් නොයන පාසලක්
තෙමෙන නිසා දරුවන් පන්ති කාමරයේ ඉන්නේ කුඩ ඉහලාගෙන
අන්තර්ජාලයේ ජනප්‍රිය ටික් - ටොක් සමාගම
ටික්ටොක් ගෙනා මහ මොළකාරයා වන ෂැංග්යිමින් (Zhang Yiming) උපන්නේ මෝඩයාගේ දවස ලෙස බටහිර මිනිස්සු හඳුන්වන අප්‍රේල් 1 වැනිදා
නිහඬ විරුවන්ගේ වසර අනූහතක මතක
නළා පිඹ පිඹ, හඬ නගා ගෙන දුම්රිය දුවන්නේ වීරයකු පරිද්දෙනි. ඒ වීර ගමනට මඟ හදන්නේ දෙපස ඇති පීලි දෙකය. ‘කෝච්චි දුවන්නේ ප
යකාටවත් බය නැති යකාටවත් බය නැති මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ
වර්තමානයේ වෙසෙන බොහොමයක් වෘත්තීය සමිති නායකයන් හොස්ස ළඟින් මැස්සෙකු ගියත් කලබල වී රජයට එරෙහිව උද්ඝෝෂණ කරන, පෙළප
ඝාතනයක සුලමුල හෙළි කළ අභිරහස් ලිපියක්
මීට මාස හයකට පෙර මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග නොසේ දී ගිය එක්තරා කඳුළු කතාවක උච්චතම අවස්ථාව