මෙරට අධිවේගී මාර්ග වලින් 2012 වර්ෂයේ සිට මේ මාසය දක්වා (2020 හැර) ලබා ඇති ආදායම රුපියල් මිලියන 43942 ක් බව වාර්තා වේ. මහා මා
තක්සලාව
කොරෝනාව අපට කියාදෙන පාඩම
කොවිඩ්-19 වසංගතය ලෝපුරා ව්‍යාප්ත වීම ආරම්භ වී මේ වෙනවිට අවුරුද්දකට වැඩි කාලයක් ගත වී ඇත. එය තවමත් අඩු වැඩි වශයෙන් පැ
ලෝකයේ ලොකුම කෝපි කඩේ
මුල්ම අවන්හල පිහිට වූයේ සියැටල්හි ජනාකීර්ණ නොවූ කුඩා වීදියක ඉතාම කුඩා ස්ථානයකය
සුද්දා ගෙනා තුරඟ තරග
ශ්‍රී 296 චිත්‍රපටයේ, ජෝ අබේවික්‍රම පෝනියකු පිට නැගී ගැයූ ගීතය හැට - හැත්තෑව දශකවල ගුවන් විදුලියේ ඉතාමත් ජනප්‍රිය ව
ඉන්දියාවම වසාගත් කොරෝනා රැල්ල
සුෂිල් කුමාර් ශ්‍රීවාස්තාවා, මෝටර් රථයක් තුළ හිඳගෙන ඔක්සිජන් සිලින්ඩරයක ආධාරයෙන් හුස්ම ගන්නා ආකාරය
පැරා ඔලිම්පික් ගිය ලංකාවේ පළමු මලල ක්‍රීඩිකාව
‘මම ඉපදෙන කොට එදා මගේ අම්මාගේ මුළු ලෝකයම කඩාවැටුණාලු. උපතින්ම වම් අතේ වැලමිටෙන් පහළ නොතිබුණු මාව දැකපු ගමේ හැම ක
ඉන්දියාවට කොරෝනා භීතිය ගෙනා විකෘති වයිරසය
ඉකුත් වසරේ මාර්තුවේ සිට මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්
ලෝකයේ සුපිරිම මෝටර් සයිකලය හදන සමාගමේ කතාව
පළවැනි දෙවැනි ලෝක යුදවලට මෙන්ම මහා ආර්ථික අවපාත හමුවේ ඒවාට මුහුණ දෙමින් නැගී සිටි සමාගමක්
මීමුරේ ගැමි වරුණ
ඈත නිල්වන් අහස්තලය උතුරා යන සෙනෙහසින්, සිප ගනිමින් ඉන්න දුම්බර කඳු කොමළිය හරිම ප්‍රේමනීයයි. අහසට මේ තරම් ආදරය කරන
උදේ සවස පාට වෙනස් කරන තල්පෙ වෙරළේ දිය තටාක
උදයට එක පාටකි. දහවලට තවත් පාටකි. සැන්දෑවට අමුතුම හැඩයක් සහ පාටක් ගනියි. දවස පුරා විවිධ වූ රූ රටා මවන විවිධ වූ පැහැයව
නැකතින් අරඹන සිංහල අලුත් අවුරුද්ද
බක්මහේ පණිවුඩකරුවා සොබාදහමයි. බක්මහ වැස්සෙන් ගහ කොළ නිල්ලෙන් පිරෙයි, එල දරයි. සතා සිව්පාවා පවා ප්‍රමුදිත වෙයි. කො
බෝම්බ සොයන නිල සුනඛයකු මෙහෙයවන පොලිස් කාන්තාව
ලක්බ්මේ නම තැබූ දියණියෝ
ඇමැතිවරුනි මේ අහන්න අවුරුදු කන හැටි කියන්න
සිංහලයන්ගේ ප්‍රධානතම ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්දයි. වසර ගණනාවක සිට මෙම උත්සවය සැමරීම සඳහා සිංහල ජනතාව මහත
මුහුදු දෙකක් යා කරන සූවස් ඇළේ නැව් යන්නේ මෙහෙමයි
කොරෝනා ජරමර මැද, පසුගිය දින කීපයේ ලොව සැමගේ අවධානය යොමුවූයේ සූවස් ඇළටය. සූවස් ඇළේ දින 6 ක් තිස්සේ සිරවී, මහත් ආන්දෝල
71 අරගලයේදී සිරබත් කෑ ලාබාලම තරුණිය
71 ඇතැම් අයට කැරැල්ලකි. ඇතැමෙකුට විප්ලවයකි. මේ දෙක දෙපැත්තකි. ආණ්ඩුව කීවේම මේ 71 කැරැල්ල කියාය. නමුත් ජ.වි.පෙ. එය විප්ල
සන්නිවේදන විද්‍යාව පිළිබඳව ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය
“මම කුඩා කාලයේදී ඉගෙනීමට ඒ තරම් උනන්දුවක් තිබුණ ළමයෙක් නෙමෙයි. මම හිතාගෙන හිටියේ මට ඉගෙන ගන්න බැහැ, මම අදක්ෂ ළමයෙක
අපේ රටේ ඇමැතිවරුන්ට දෙවියන්ගේ හාල් කැවිලාද?
සිහිබුද්ධිය ඇති සහ අඩු තරමින් අතීත වැරදීම්වලින් පාඩම් ඉගෙන ගන්නා දේශපාලන නායකයින් සිටින රටවල බඩු මිල අඩු කිරීම ස
කියවන ලෝකයට ‘පෑන’ කළ විප්ලවය
ලෝකයේ ප්‍රථම වරට පවුන්ටන් පෑනක් නිෂ්පාදනය කළේ ලුවිස් එඩිසන් වෝටර් (LEWIS EDISON WATER) 1837 - 1901 ලෙස ඉතිහාස ගත වී ඇත. අංග සම්පූර්ණ ල
ලෝකයේ ලොකුම බහාලුම් නැව් සමාගම එවග්‍රීන්
එවග්‍රීන් නෞකා සමාගම ගැන ලෝකයේ බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා සුවස් ඇළ මාර්ගයේදී අනතුරකට පත්වූ භාණ්ඩ ප
නිල්වන් උඩුගුවනත් කසළ කන්දක් කළ මිනිස්සු
පෘථිවි කක්ෂය වටා එකතු වී ඇති කුණු කන්ද අතිමහත් බව දැන් දැන් වාර්තාවල ලියැවේ. අභ්‍යවකාශගාමීන් පෘථිවි කක්ෂයේ
මහ වනයක් මැද හේන් කොටන මිනිස්සු
රාස්සිගේ අවුවේ මලානික ස්වාභාවය නිසා මහ වනයේ ඈතින් දිස්වෙන ගෝවින්දහෙළ ගල්පර්වතය ගිලගන්නට මාන බලන හිරු දිස්වෙන්න
පිරිමින්ගෙන් බැටකන කාන්තාවෝ
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි තිබූ මාර්තු මාසය ඇරඹුණේ අනියම් ඇසුරක් කෙළවර කරමින් සිය අනියම් බිරිඳ නොහොත් පෙම්වති
ඉලෙක්ට්‍රොනික ලොවේ ප්‍රකට පිලිප්ස් සමාගම
ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගයන් මෙවර අප විස්තර කිරීමට සූදානම් වන්නේ. ශ්‍රී ලාංකිය ජනතාවට තවත් අලුත් නාමය
කාන්තාවන් අසරණ කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල
ඉකුත් මාර්තු 08 වැනිදා රටපුරා ලොවපුරා කාන්තා දිනය සමරද්දී මෙරටේ තවත් කාන්තාවන් පිරිසක් පොළොන්නරුව හිඟුරක්ගොඩ ගම
මම අහස උසට පෙති පිළිම නොහැදුවාට ඔක්සිජන් වනාන්තරයක් රැකලා දුන්නා
“මම අහස උසට පෙති පිළිම නොහැදුටාට මගේ රටට ඉතාම පිරිසුදු අක්කර 2,000ක් වූ නා ගස්වලින් පිරුණු ඔක්සිජන් වනාන්තරයක් රැකල
යුගයක් රජ කළ දාස රෙදිපිළි
දාස මුදලාලිට ගමෙ ඉඩකඩම් තිබුණත් කොළඹ ආ ඔහුට වුවමනා වුණේ තනිවම නැගී සිටින්නටයි. අම්මා දුන් ස
මහන මැෂිමෙන් ලෝකය ජයගත් සිංගර් සමාගම
‘සිංගර්’ යන නාමය ශ්‍රී ලංකීය ජනතාවට අලුත් හෝ අමුතු නාමයක් නොවේ. විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර ‘සිංගර්’ න
මහ නගර හැඩ කරන ‘කතුරු ඔංචිල්ලා’
ලන්ඩන් අයි නොහොත් සහශ්‍ර රෝදය ඔබ හැබැහින් දැක නැතිව ද ඡායාරූපවලින් හෝ වෙනත් කිසියම් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්යයකින
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ භාවනා මාර්ගය
අභිධජමහාරට්ඨගුරු, අග්ගමහාපණ්ඩිත බළංගොඩ, ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සිය අත්අකුරින් රචනා කරන ලද Notes of Meditation නම් භාවන

