IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඊශ්‍රායල හීන පෙන්නා කෝටියක් වංචා කළ රියැදුරා හොයන්න දැල එලයි

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා මහාපරිමාණ වංචාවක් කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයෙන් ඉවත් කළ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් අරඹා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

 කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිලි අනුව  කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය අරඹා තිබේ.

සැකකාර හිටපු රියදුරා වංචා කරන මුදල් බැර කරන ලද ගිණුමේ හිමිකාරිය අවිස්සාවේල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල රියැදුරාට එරෙහිව මේ වන විට පැමිණිලි අටක් ලැබී ඇතැයි කාර්යාංශය පවසයි.

ඔහු රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.

 



අදහස් (0)

ඊශ්‍රායල හීන පෙන්නා කෝටියක් වංචා කළ රියැදුරා හොයන්න දැල එලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site