IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පුටු මාරුව: බිමල්ගෙන් සැර ප්‍රකාශයක්



(සුජිත් හේවාජුලිගේ)

තමාගෙන් වැරදි සිදුවී ඇත්නම්  ඕනෑම කෙනෙකුට  පරීක්ෂණවලට ගිහින්  ඔප්පු කරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා තමා ගැන විශ්වාසය තබන තාක් විපක්ෂයේ කතාවලට  කලබල නොවන බව පැවසූ අමාත්‍යවරයා  තමා අවංකව වැඩ කරන අයෙකු බවද  සඳහන් කළේය.

විපක්ෂයෙන් සහතික ගැනීමට බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසුවේය.

බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ   පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

 

 



අදහස් (10)

පුටු මාරුව: බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

Moli Sunday, 12 October 2025 12:05 PM

ජනාධිපතිතුමා දීපු සහතිකය නිසානේ විපක්ෂය විතරක් නෙමෙයි... රටේ නිකම් පුරවැසියන් පවා ඇවිස්සුනේ. ජනාධිපතිතුමාට කියලා එහෙනම් පරණ සහතිකය ආපසු ඉල්ලා ගන්න. නිකන් විපක්ෂය අවුස්සන වැඩ කරන්න එපා කියන්න.

:       8       33

අරවින්ද මොණරවිල Sunday, 12 October 2025 12:07 PM

බිමල් සහෝදරයා ඔයාට සහතිකයක් දෙන්න තරම් සුදුස්සෙක්... හොරකමට වංචාවට හා දූෂණයට කප් ගැසු ඔය අබල දුබල විපක්ෂයේ නැහැ.

:       28       28

Nel Monday, 13 October 2025 02:43 AM

අරවින්ද මොණරවිල සහ බිමල් රත්නායක සහෝදරවරුනි, ජනාධිපතිතුමා පුටු මාරු කරලා දීපු සහතිකය නිසානේ මේ ඔක්කොම කතා හැදෙන්නේ. ඔබලා කියන්නේ ජනාධිපතිතුමත් සහතික දෙන්න නුසුදුස්සෙකු කියලද.

:       2       5

චන්දන Sunday, 12 October 2025 12:16 PM

නැහැ ඔබ දුර්වලයි. කයිවාරු ගැහුවාට වැඩ බෑ. විසිල් විතරයි. බල්ටි නෑ. ඔබ විතරක් නොවෙයි.... ආන්ඩුවේ කිසිම කෙනෙකුට වැඩ බෑ. විවේචනයට විතරයි...

:       30       45

Chandanda greatMonday, 13 October 2025 09:44 AM

මට දුකයි — හල්පාරුව චන්දනලත් ඉන්නවා

:       0       2

ගුණරත්න Sunday, 12 October 2025 12:41 PM

මේ මහත්තයාට සහතික දෙන්න වද වෙන්න එපා කිව්වාට උන්නැහේ ගැන සහතික ලැබෙනවා... ළඟ ඉන්න අය එකා දෙන්නා පෝළිමට අස්වෙලා යනකොට...

:       15       36

Lalla Sunday, 12 October 2025 10:10 PM

පස්ස පැත්ත රිදෙන්නම පාර වැදිල වගේ.

:       2       8

AthulaTuesday, 14 October 2025 09:01 AM

ඒ මිනිස්සුන්ට කිසිම පුද්ගලික ප්‍රයෝජනයක් ගන්න නොවේ යකෝ ඒ මිනිස්සු මේ වෙනස කලේ.. ඒවා ඔවුන් සලකන්නේ වගකීම් ලෙස විතරයි

:       0       0

අරුණි Tuesday, 14 October 2025 07:47 AM

ජනාධිපතිගේ විශ්වාසයෙන් වැඩක් වෙයිද බලය හමාර වූ කල දෙන්නටම නීතිය ඉදිරියේ පෙනී සිටින්න සිදුවන විට?

:       0       0

Athula Tuesday, 14 October 2025 08:59 AM

බිමල් සහෝදරයා අපි ජනතාව ලෙස අපි දන්නවා ඔබ කවුද කියලා. ඔබලාවගේ අතිශය විරල මිනිස්සු ලෙහෙසියෙන් බිහි වෙන්නෙ නැහැ .අධි සුඛෝපභෝගී ජීවිතයක්‌ ගතකරන්න පුළුවන් කම් තියෙද්දී කෘර තර මරණය අතේ තියන් වගේ විප්ලවීය දේශපාලනය තෝරාගෙන තම බද්‍ර යෞවනය විලාව්වාදී ව්‍යාපාරයකට කැප කලේ මව්බිම යහපත් තැනක් කරන්න මිසක් තක්කඩි දේශපාලුවෝ වගේ මහජනතාවට අයිති ධනය කොල්ල කන්න නොවේ කියලා අපි දන්නවා.... තක්කඩි කියන අවලාද මායිම් කරන්න ඕනෙ නැහැ සහෝදරයා ජයවේවා

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site