ලෝකයේ ආහාරපාන නිෂ්පාදනය කරන සමාගම් අතර ඇති අංක එකේ සමාගම ලෙස “නෙස්ලේ” නම් කළ හැකිය. සෑම තත්පරයකදීම ලෝකයේ කොහේ හෝ
තක්සලාව
ගමට සාපයක් වූ චණ්ඩියාගේ කෙරුවාව ගං පතුලේ සැඟව ගියේය
ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
සිංහල නවකතාවේ ප්‍රථම රහස් පරීක්ෂකයා
ඩිකී වීරකෝන්ලා, ෂර්ලොක් හෝම්ස්ලා වැනි රහස් පරීක්ෂකයින් අපේ කාලයේ සිංහල සාහිත්‍ය කෘතීන්ට පිවිසෙන්නට පෙරද සිංහල
මරුසිරා එල්ලූ දවසේ රන්මැණිකාත් ඒ දඬුවම බලන්න ඇවිත් සිටියා
මරුසිරා හෙවත් සිරිපාල නැතිනම් දෙද්දූව ජයතුංගලාගේ සිරිපාල යන නාමය මෙරට වැඩිහිටි ජනතාවට කිසි දිනෙක අමතක නොවන නාම
පුතා මියගිය මොහොතේ මවට ආ මනෝ සංඥාාව
කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පවුලක මව වූ පොඩි නෝනා පදිංචිව සිටියේ කහවත්තට නුදුරුවය. ඔවුන්ගේ ප්‍රධානතම වගාව වූය
දෙතොල් ආලේපනයෙන් ලෝකයම ඇල්ලූ නිරූපිකාවගේ කතාව
කාන්තාවන්ගේ තොල්පෙති මත ආලේපන තැවරූ පසු, තොල්පෙති දිස්වෙන්නේ පාට පාට මල් පෙති මෙනි. එනිසාම දෝ කාන්තාවන් තොල්මත ල
දේශපාලන රැස්වීමකට ගිහින් වෙඩි කෑ මිනිහකුගේ කතාවක්
ඇතැම් දේ සිදුවන්නේ අහම්බයකිනි. නමුත් එවැනි සිදුවීම් පවා විටෙක පුද්ගලයකුගේ, ප්‍රදේශයක, රටක හෝ ලෝකයේ ම අනාගතය වෙනස
බුදු පිළිම පාගාගෙන අන්‍යාගමට ගිය ධනපාලගේ දෙපා පෙති ගැසී ගිය හැටි
බෙලිඅත්ත, දම්මුල්ල ජේ. කණ්ඩම්බි මහතා ලියා එවූ කතාවක් මෙසේය.
පෙම්වතාගේ පිහි පහරින් දිවිගමන නිම කළ නිසංසලා
සඳුනි නිසංසලා 22 හැවිරිදි වියේ පසු වූ අහිංසක යුවතියකි. තාත්තා මැද පෙරදිග රටක රැකියාවක නිරතව සිටින අතර ඇය මව හා නැග
රෝගීන්ගේ රන්බඩු සොරාගත් ‘හොර දොස්තර’
‘කරුණාකර සවන් දෙන්න. මේ පේරාදෙණිය ශික්ෂණ රෝහලයි. වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටින පුද්ගලයෙක් රෝගී කතුන් පරීක්ෂා කරන ම
රාජකාරියෙන් විශ්‍රාම ගිය පොලිස් නිල සුනඛයෝ
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිල සුනඛ කොට්ඨාසයේ ඉතාමත්ම කලාතුරකින් සංවිධානය කරනු ලබන නිල සුනඛ වෙන්දේසියක
හතර වැනි පරම්පරාවෙන් ඔබිබට ගිය මාර්ස් (mars) චොකලට් පවුලේ කතාව
චොලකට් කෑමට කවුද අකමැති? ලෝකයේ ලොකු පොඩි, බාල මහලු, ඕනෑම අයෙකුගේ ප්‍රියතම පැණිරස මුසු කෑමක් ලෙස චොලකට් සඳහන් කළ හැ
යුද සමයේ රුධිරය ගැලූ අල්ල කන්තලේ පාර
ඒ 1985 වර්ෂයයි. ක්‍රමයෙන් උත්සන්න වෙමින් පැවති නැගෙනහිර ප්‍රදේශයේ වර්ගවාදී ප්රචණ්ඩ ක්‍රියා 1985 මැයි මස 23 වෙනි දින රා
භීෂණ සමයේ තරුණයන් අල්ලා දුන් “බිල්ලා”ට අත් වූ ඉරණම
ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය, මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
සැමියා මියගිය වෙලාවේ බිරියට පරිගණක සංඥාවක්
පරිගණක විද්‍යාවට බෙහෙවින් ඇලුම් කළ පාසල් ශිෂ්‍යාවක් වූ ඇය පදිංචිව සිටියේ ගාල්ලේය. පෑනේ මිතුරු සමාජයට ලිවීම ඇගේ ව
විෂඝෝර සර්පයන් අල්ලන පාසල් සිසුවා
විෂඝෝර සර්පයෙක් දුටු විගස ඕනෑම අයකුගේ හිතේ තිගැස්මක් බියක් ඇති ෙවන්නේ නිතැතින්මය. බොහෝ දෙනෙක් විෂඝෝර සර්පයකු
හාල් සේරුවකට විකිණුන දැරියකගේ කතාවක්
‘‘මගේ අම්මා මම පුංචි කාලේ හාල් සේරුවකට මාව වික්කා. එදා ඉඳලා මම අද වෙනකම් පුදුමාකාර දුකක් විඳින්නේ. මගේ එකම අරමුණ ම
අපේ සංචාරක ව්‍යාපාරය යායුතු මග
සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට අතිවිශාල මුදලක් වැය කරනු ලැබුවත් මෙරටට පැමිණෙන සංචාරකයන් සෑහීමකට පත් නොවන ඔවුන්
සිංහරාජය ආශ්රිත ගහකොළේ සහ වන ජීවීන්ගේ අපූරු හැසිරීම්
ජීවිතයට සම්පත වන්නේ මිනිසා සැම විටම බලාපොරොත්තු වන පරිදි සනීපදායක, රසවෑහෙන ලස්සන දේ යැයි පොදු ජනතාව තුළ දීර්ඝ කා
කැලණි ගඟේ මිනිසුන් බිලිගන්න තැන්
කැලණි ගඟේ රංවල තොටුපොළෙහි දිය නෑමට ගිය පාසල් සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙක් පසුගිය පළමු වැනිදා දියේ ගිලී මියගිය
අම්මාට නොසැලකූ පවට ඇගේ ආයුෂ කෙටි විය
ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි
දහස් ගණනක් අවතැන් කළ ලෙබනනයේ මහා පිපිරුම
ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයේ හිරෝෂිමා සහ නාගසාකී යන නගරවලට, 1945 වසරේ අගෝස්තු
ට්රැක්ටරයකින් පටන්ගත් ලැම්බෝගිනි සමාගම
ලෝකයේ මෝටර් රථ නිෂ්පාදන අතරින් අතිසුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදනයක් ලෙස ‘‘ලැබ්බෝගිනි’’ මෝටර් රථ නාමය නම් කළ හැකි
ඡන්ද වේදිකාවේ විකිණී අකලට මරු දුටු තඹුත්තේගම යෝධයා
දුටුගැමුණු මහ රජතුමාට යෝධයන් දස දෙනකු සිටි බව ඉතිහාසයේ සඳහන්ව ඇත. මේ දස මහ යෝධයන් රජ වාසලේ රස බොජුන් වළඳමින් සැපව
ලංකාවේ ප්‍රථම වරට කුඩා දරුවකුට සාර්ථක අක්මා බද්ධයක්
ලංකාවේ ප්‍රථමවරට කුඩා දරුවකු වෙනුවෙන් මෙරට සිදුකළ අක්මා බද්ධ කිරීමේ සැත්කම අතිශය සාර්ථකවී ඇත. අවුරුදු නවයක් වයස
ලෝකයේ ලොකුම රූපලාවණ්‍ය සමාගම
රූපලාවන්‍ය නිෂ්පාදන ගැන කතා කිරීමේදී, ප්‍රංශයේ ලෝරියල් යනු ලොව බොහෝ දෙනා අතර ප්‍රකට වූ සමාගමකි. වෙසෙසින්ම කේශාලං
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයෙන් මව්පියන්ගේ පසුම්බිය හිස් වේද?
විසිඑක්වැනි සියවසේ දියුණු සහ දියුණුවෙමින් පවතින රටවල සාමාන්‍ය අධ්‍යාපනය සමඟ ඔන්ලයින් (Online) අධ්‍යාපන ක්‍රමය ගහට ප
මුලතිව් සටනේ අමතක නොවන මතකය
විජිත් ඉපදුනේ දකුණේ ගාල්ලේ රත්ගම ග්රාමයේය. දේවපතිරාජ විදුහලෙන් සිප් සතර හැදෑරු ඔහුගේ පවුලේ ඔහු ඇතුළුව පිරිමි ස
කොටින්ට හිසරදයක් වූ ගජබා රෙජිමේන්තුවේ තාත්තා
හය හතර නොතේරෙන වයසේ සිට මම යුද හමුදාවට ඇලුම් කළෙමි. ඒ කුමන හේතුවක් නිසාදැයි යටින් ඉරක් ගසා හුවා දැක්වීමට නොහැකි
සිහිසුන්ව රෝහලේ සිටිය දී සත්ත්ව ඝාතන මනසින් දකී
පෙර භවය හෙළිකළ දරුවන්ගෙන් මෙන්ම සිහිසුන්ව සිටිය දී සත්ත්ව ඝාතන දුටු සිදුවීම් ද පර්ෙය්ෂණ අතර තිබේ. (NEAR DEATH EXPERIENCES) මරණ